cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මම ඊ-බේ වලින් බඩු ගෙනල්ලම නැහැ. උබල ඉතින් ගොඩක් ඒවා දන්න එවුන්නේ. මට සපෝර්ට් එකක් දෙනවා නේද?? මට කියන්න හැම වෙලේම ටොප් රේටඩ් කෙනෙක්ගෙන්ම ගන්න ඕනෙද?? ෆීඩ්බැක් ස්කෝර් ඒක හොඳයි නම් අව්ලක් නැහැ නේද??
    top rated kenek genma ganna one na :no:
    feedback hoda nam awulak na :D
     
    • Like
    Reactions: bloomberg

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා මම HNB ඩෙබිට් කාර්ඩ් එකක් ගත්ත.:yes: මම ඔඩෙස්ක් එකත ටිකක් කරනවා.:yes: මට ඕනේ ඒකෙ සල්ලිත් පේපැල් වලට අරගෙන පෙපැල් එක හරහා ඊ-බේ ඒකෙන් බඩුගන්න. මම ශ්‍රී ලංකා, මැලේසියා කියලා රටවල් දෙකෙන්ම පේපැල් එකවුන්ට් දෙකක් තියෙනවා. මට එකම කාර්ඩ් ඒකෙන් මේ එකවුන්ට් දෙකම වෙරිෆයි කරන්න පුලුවන්ද? :confused::confused: ඔඩෙස්ක් ඒකෙ සල්ලි මැලේසියා එකවුන්ට් එකට දාලා ඒකෙන් ඊ-බේ බඩු ගන්න ඕනේ. ඒත් පේපැල් ඒකෙ රට විදියට තියෙන්නේ මැලේසියා කියලනේ. ඒක හදාගන්නේ කොහොමද. :oo::oo: ප්‍රයිමරි කරන්සි වලට තියෙන්නෙත් මැලේසියාවේ සල්ලි වර්ගේ. ඒක කොහොමද හදාගන්නේ.....

    :oo::oo::oo:මට උදව් කරන්න..........:confused::confused::confused:
     

    csmuthukuda

    Junior member
  • Apr 4, 2008
    86
    4
    8
    homagama
    vga 1a awa dan.

    11f159837f.jpg


    MACHAN TAX GAHUWE NADDA
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    macho, mata in ear buds tika neti karala eka harakek aran gihin,

    ekko mata honda headset ekak gana awulak ne, netham ear dana cover eka puluwannam wenama gatha heki da ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ නෑ බන් තව ගම් දෙකක් තුනක් එහායින්...;) ගාල්ලේ...:D:yes: ඉස්සර නම් අම්බලන්ගොඩ, හික්කඩුව පැත්තේ කරක් ගහනවා දැන් නම් නෑ...:no:
    Appa Ehemada
    Onna ElaKiri Galle Trip Ekakuth Thiyenawalu
    Mama Nam next week enawa oya peththe.

    aha ambalangoda side eke kellakwath karada:P
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    wedak ne machn specs nam chaa but price ekanam labai 30ta duwen set karaganin kohoma hari
    mata ganna nemei ban ape brother karaya ekak hoyanawa :P
    meka mage hithata allapu nisai ubalagen poddak ahala baluwe ;)
    kohomath thawa 6 month walin wage thama aluth ekak gathoth ganne exam iwara wela :D.. thama vivaz eka gaththa witharane :P

    Dust tight and water proof (up to 1m for 30 mins)
    :yes:
     
    Status
    Not open for further replies.