top rated kenek genma ganna one naමචන්ලා මම ඊ-බේ වලින් බඩු ගෙනල්ලම නැහැ. උබල ඉතින් ගොඩක් ඒවා දන්න එවුන්නේ. මට සපෝර්ට් එකක් දෙනවා නේද?? මට කියන්න හැම වෙලේම ටොප් රේටඩ් කෙනෙක්ගෙන්ම ගන්න ඕනෙද?? ෆීඩ්බැක් ස්කෝර් ඒක හොඳයි නම් අව්ලක් නැහැ නේද??

feedback hoda nam awulak na


මම ඔඩෙස්ක් එකත ටිකක් කරනවා.


?