2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව් එය ඔබලාගේ නව යුගය තුල අපි ඔබලා අන්තර්සක්වලට සුදුසු ලෙස පරිණාමය කරනවා.

    Work-safe-Pr0n--eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-941.gif
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    හුඟක් අය හිතුවේ මේ වසර අවසන් භාගය වෙනකොට මම පැනලා යයි කියලා.නමුත් ඔයාල තමයි පැනල දුවන්නේ.මම මෙතන කියන්න මම හොඳින්ම දන්න දෙයක්.පිටසක්වල ජීවින් 2012 එන බව 100%ක්ම මම යලිත් සහතික කරනවා.කවුරුත් දැන්ම ලිං වලට පනින්න දුවන්න එපා.වසර ඉවර වෙනකම් ඉන්න.එතකොට කවුද දිනුම් කියලා පෙනෙයි.

    හරි..පිටසක්වලයො එයි,,ඒක හරි කියමුකෝ,ඒත් ඔබතුමාගෙ තාක්ෂණික පරිනාමයනම් බයිලයක්..එහෙම කරන්න බෑ,,

    තාක්ෂණිකව නෙමේ,මිනිස්සු යහපතට යොදවල,පවින් වලක්වල,එයාලටම එයාලගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් ස්වභාවික පරිනාමයක්නම් වෙන්න පුළුවන්..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    ඒකට ඉරණම් දවසක් එනවා.එතකන් ඉන්න.මේ වසර තුල ඒ දවස අපි උදා කරනවා. නමුත් ඉස්ලාම් ,ක්‍රිස්තු ආගම්වල කියන විදිහට දෙවි කෙනෙක් ඔයාලගේ ඉරණම තීරණය කරන්නේ නෑ.
    ඔයාලට ඔයාලගේ ඉරණම තීරණය කරන්න අවස්ථාව දෙනවා.අන්තර්සක්වලට එකතු වීමට හෝ එකතු නොවීම ඔයාලගේ වැඩක්.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒකට ඉරණම් දවසක් එනවා.එතකන් ඉන්න.මේ වසර තුල ඒ දවස අපි උදා කරනවා. නමුත් ඉස්ලාම් ,ක්‍රිස්තු ආගම්වල කියන විදිහට දෙවි කෙනෙක් ඔයාලගේ ඉරණම තීරණය කරන්නේ නෑ.
    ඔයාලට ඔයාලගේ ඉරණම තීරණය කරන්න අවස්ථාව දෙනවා.අන්තර්සක්වලට එකතු වීමට හෝ එකතු නොවීම ඔයාලගේ වැඩක්.

    එකතු උනා කියලා අපිට ලැබෙන්නේ මොනවාද ??
    එකතු නොවුනොත් ලැබෙන්නේ මොනවාද ???
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ඒකට ඉරණම් දවසක් එනවා.එතකන් ඉන්න.මේ වසර තුල ඒ දවස අපි උදා කරනවා. නමුත් ඉස්ලාම් ,ක්‍රිස්තු ආගම්වල කියන විදිහට දෙවි කෙනෙක් ඔයාලගේ ඉරණම තීරණය කරන්නේ නෑ.
    ඔයාලට ඔයාලගේ ඉරණම තීරණය කරන්න අවස්ථාව දෙනවා.අන්තර්සක්වලට එකතු වීමට හෝ එකතු නොවීම ඔයාලගේ වැඩක්.

    මිනිස්සුන්ට යම් යම් දේ තේරුම් කරල,හොඳ වැඩට යොමු කරල කරන්න පුළුවන් යහපත මම පිළිගන්නව,ඇත්තටම නිකං මිනිහෙක් තෙරුම්කරල දෙනවට වඩා,මිනිස්සු දෙවියො කියල හිතාගෙන ඉන්න කෙනෙක් ඇවිත් "මේවා කරන්න එපා, මේවා කරන්න" කියල කිව්වොත් මිනිස්සු ඒ කතාවල් අහයි තමයි..අන්න ඒ විදියට කරන්න පුළුවන් 100% ස්වභාවික පරිණාමයක් වෙන්න පුළුවන්..කෙලින්ම 100%ක්ම තාක්ෂණිකව කරන්න පුළුවන් පරිණාමයක් නෑ..
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    "ඉරණම් දවස" ආයෙත් බලලා මල්ලෙන් පැන්නා වගේ නේද ?
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔව් එය ඔබලාගේ නව යුගය තුල අපි ඔබලා අන්තර්සක්වලට සුදුසු ලෙස පරිණාමය කරනවා.

    oya wasara 800 thuladi ape parinamaya mulika aramuna wenawa ??
    eka awruddakata api athma 2k wath upadinna oni ??
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    පෘතුවියේ මිනිසු උබට අවනත වෙන්නේ නැත්නම් එක උබේ තියන දුර්වල කමක්, අපේ දුර්වල කමක් නෙවෙයි. එකට විසදුම මේක විනාස කරලා දැන එක කියල හිතන්න තරම් උබලගේ අන්තර්සක්වල නායකයොත් මැටි හරක් ටිකක් වෙන්න ඕනේ.
    එක හරියට එක මකුනෙක් කවම ඔක්කොම මකුණෝ මරනවා වගේ වැඩක්. උබල මේක කෘතිමව හදල මෙච්චර කල් අපිව අද්දයනය කරා නම් තොපේ ඔය හිස් මොළවලට තේරෙන්න ඕනේ මිනිසුන්ගේ ආදරය, ගොව්රවය, විස්වාසය වගේ දේවල් බලෙන් ලබා ගන්න බේ කියල. එහෙම කරනවා කියන්නේ උබම පිලිගන්නවා උබ අන්තර්සක්වල තියා, පොඩි සමිතියක නායකත්වයකටවත් සුදුසු නේ කියල. මට හිත ගන්න බැරි intergalatic ලොක්කෝ උබ වගේ පින් ගොනෙක් මොකට තොරාගත්තද කියල. උබත් හරියට අපේ රටේ ඉන්න මර්වින් සිල්වා ඇමතිය වගේ. කිසිම සුදුසුකමක් නේ, එත් තියාගෙන ඉන්නවා......:confused::confused::confused:.
    :lol: ayyoo
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ඔබ කියන්නේ දමිත් කාරියවසම් ගිහිගෙයි ඉන්න රහත් මහත්තෙයෙක් කියලද?
    මේ කාලය තුල රහතුන් නෑ. අවසන් වරට රහතුන් නමක් සිටියේ බුරුමයෙන් බුදුදහම ඉගෙනගත් චීන භික්ෂුවක්.උන් වහන්සේ හිමාලය ආසන්නව වණගතව සිටියා.ඒ වසර එකසිය පනහකට විතර කලින්.

    ane pala kiyana deyak danagena kiyapan

    idahan thoge IP adress eka hoyagena gedaratama enna
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මෙතන බ්‍රහ්මයා කියලා අන්තර්සක්වල ඉන්න ඉහලතම පරිණාමික ජීවීන්ට කීවට ඒකේ නියම නම බ්‍රහ්මයා නෙවේ.ඒක මම පවිච්චි කරන්නේ හුරු ඔයාලට වචනයක් නිසයි. එහි ඉහලතම මට්ටමට අදාල ජීවින් ‍රැසක් ඉන්නවා.මේ අයට විවිධ නම් තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි..පිටසක්වලයො එයි,,ඒක හරි කියමුකෝ,ඒත් ඔබතුමාගෙ තාක්ෂණික පරිනාමයනම් බයිලයක්..එහෙම කරන්න බෑ,,

    තාක්ෂණිකව නෙමේ,මිනිස්සු යහපතට යොදවල,පවින් වලක්වල,එයාලටම එයාලගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් ස්වභාවික පරිනාමයක්නම් වෙන්න පුළුවන්..
    ස්වභාවය කියලා ඔබ හිතන දේ පවා කෘථිමයි.ඔබලා ශාකයක් දැක්කම හිතයි ඒක ස්වභාවිකයි කියලා.නමුත් ඒක පවා අන්තර්සක්වල කෘථිම නිෂ්පාදනයක්.මේ විශ්වයේ ඔබට තියෙන එකම ස්වභාවික දෙය ඔබේ ඇස්ට්‍රල් බොඩි එක.අනිත් සේරම කෘථිමයි. පෘථිවිය තුල 100%ක් ස්වභාවික පරිණාමයක් කරන්න පුලුවන් තත්වයක් නෑ.අන්තර්සක්වලට ඔබලා යොමු කරන්න ඕන නිසා අපි වේගවත් නමුත් ඉතාම ප්‍රාථමික තාක්ෂනයක් ඔබලාට ලබා දුන්නා.එය ඔබලාට හිතකර තව දශක කීපයයි.ඔබලා එය අවිචාරි ලෙස භාවිතා කරන නිසා එය පරිනාමයට කලින් විනාශය ඔබලාම ලං කරගන්නවා.ඔබට ස්වබාවික පරිණාමයක් 2102 වසර තුල ලබා ගන්න පුලුවන්.ඒ අන්තර්සක්වලට එකතු නොවී සිටීමයි.ඉන්පසු ඔබව අපි නව යුගය තුල පුනර්භවය නොකර ඕපපාතික පුනර්භවයක් සඳහා ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට මුදාහරිනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එකතු උනා කියලා අපිට ලැබෙන්නේ මොනවාද ??
    එකතු නොවුනොත් ලැබෙන්නේ මොනවාද ???
    එකතු වුනොත් ඔබලාට උසස් ඇස්ට්‍රල් ශක්තියක් ලබාගන්න පුලුවන්.අන්තර්සක්වලට එකතුවීමේ යතුර තමයි ඒක. අකැමති අය මියගියාම ඔවුන්ගේ පුනර්භවය අපේ පාලනයෙන් තොරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිනිස්සුන්ට යම් යම් දේ තේරුම් කරල,හොඳ වැඩට යොමු කරල කරන්න පුළුවන් යහපත මම පිළිගන්නව,ඇත්තටම නිකං මිනිහෙක් තෙරුම්කරල දෙනවට වඩා,මිනිස්සු දෙවියො කියල හිතාගෙන ඉන්න කෙනෙක් ඇවිත් "මේවා කරන්න එපා, මේවා කරන්න" කියල කිව්වොත් මිනිස්සු ඒ කතාවල් අහයි තමයි..අන්න ඒ විදියට කරන්න පුළුවන් 100% ස්වභාවික පරිණාමයක් වෙන්න පුළුවන්..කෙලින්ම 100%ක්ම තාක්ෂණිකව කරන්න පුළුවන් පරිණාමයක් නෑ..
    ඔව් ඒක නිසා තමයි මම ස්ටාර්ලීඩර් කෙනෙක් වශයෙන් ඒක කරන්නේ.ඔරියන්තුමා කියන්නේ දෙවි කෙනෙක් තමයි.තාක්ෂනය තුලින් කරන්න බැරි ඇස්ට්‍රල් බොඩීස් අලුතෙන් හදන එක විතරයි.අනිත් සේරම පුලුවන්.ඔබලාගේ චින්තන මට්ටම, බ්‍රේන් එක සහ ඇස්ට්‍රල් ශක්තිය තියෙන්නේ මුල් දියුණු පරිණාමික මට්ටමේ.ඒක නිසා මේවා ඔබලාට බෑ වගේ පෙනුනට අන්තර්සක්වලට ඒවා කජු කනවා වගේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    "ඉරණම් දවස" ආයෙත් බලලා මල්ලෙන් පැන්නා වගේ නේද ?
    ඔව් ඒක මේ වසර තුල එන්නේ. දෙසැම්බර් 21කට කලින් ඔයාලා තීරනය කරන්න ඕන ඉන්ටර්ගැලක්ටික් ෆෙඩෙරේෂන් එකට ජොයින් වෙනවද නැත්නම් මෙහෙන් මාරු වෙනවද කියන එක.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Judgement day
    ඉරණම් දවස එහෙම නැත්නම් ජජ්මන්ට් ඩේ එක මේ වසර තුල එනවා.ස්ටාර්ලීඩර් තමයි ජජ්.මම තමයි විනිසුරුතුමා.ඒක තාරකා නායකයාගේ පූර්ණ බලයක්.මට තීරණය කරන්න පුලුවන් අන්තර්සක්වලට යන අය.මම හිතාගෙන ඉන්නේ ඒක ඔයාලට දෙන්න.ඒ කියන්නේ ඔයාලම තීරණය කරගන්න.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔව් ඒක මේ වසර තුල එන්නේ. දෙසැම්බර් 21කට කලින් ඔයාලා තීරනය කරන්න ඕන ඉන්ටර්ගැලක්ටික් ෆෙඩෙරේෂන් එකට ජොයින් වෙනවද නැත්නම් මෙහෙන් මාරු වෙනවද කියන එක.

    ඔයා star leader නම් මම (121221) ගැන පොඩ්ඩක් වත් නොදන්නේ කොහොමද ?
     
    Status
    Not open for further replies.