Oyagollo dawasata keeyak wage money wiyadan karanawada

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක එක දවසට වියදම් වෙන ගාණ වෙනස් වෙනවා මචං.. මම හැමදාම කඩෙන් කන්නෙ.. දවල්ට කන්නෙ කඩෙන්.. ඒකට 180ක් යනවා.. උදේට සමහර දවස් වලට කඩෙන් කනවා.. රෑට නම් බොසාගෙන් ෆ්‍රී හම්බවෙනවා කෑම හැමදාම.. :D බයික් වලට පෙට්‍රල් ගහන්න, වැඩ වැඩි දවසට ලාවට ෂොට් එකක් දාන්න ගියාම වියදම වැඩියි එදාට.. කොහොමත් දවසට 400ක් වගේ යනවා..:yes: පෙට්‍රල්, බියර්, ෆෝන් කාඩ්, අමතර කෑම් බීම්, බඩු බාහිරාදිය වගේ දේවල් නැතුව..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    250k target karanawa, eath + or - thama

    Morning - Canteen 100-50
    Noon - Canteen 30-50 (Yaluwange Foods Share)
    Night - 100-80 Athara

    kohamahari yanawa ! weekend wala tikak wedi