(˚▽˚) (˚▽˚) කුකුල් පැටියෙක්ද? (˚▽˚) (˚▽˚)
බිත්තර ගැන නම් මීට කලිනුත් මම ත්රෙඩ් එකක් දැම්මා....
http://www.elakiri.com/forum/showthread.php?t=1230051
මේක හැබැයි ඊට වඩා ටිකක් වෙනස් දෙයක් ගැන
බිත්තරයක් කුකුල් පැටියෙක් දක්වා විකාශනය වෙන හැටි තමයි අද කියන්න යන්නේ....
සමහර විට මේක අප්රසන්න වෙන්නත් පුලුවන්...
නමුත් මෙවැන්නක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්
ඒක නිසයි මේ දුර්ලබ ඡායාරූප පෙළ Elakiri යාලුවො එක්ක බෙදාහදාගන්න හිතුවේ..
මට මේ ටික ලැබුනේ නම් විද්යුත් තැපෑලෙන්.....
නිර්මාණය කම්මැලි නැතුව බලන්න ටිකක් වෙනස් කලේ
කිකිළි අම්මෙකුට වුනත් පැටියෙක් කියන්නේ සම්පතක්........
බලන්න ඒ සම්පත රැකගත්තම කොයි වගේද ටිකෙන් ටික වෙනස් වෙන්නේ කියලා..
දැන්නම් ටිකක් බයත් හිතෙනවා නේද.....
මේ කාලෙදිනම් කුකුල් පැටියව හදුනගන්න පුලුවන් තරමට වැඩිලා...
මෙන්න මෙහෙමයි එළියට ආවම.....
මං ලස්සනයිද?

Last edited: