ඩයලොග්...!!!

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    couple sim wikunana ayya kenekgem man ahuwa matath ganna dan lankawe blaster upahara wagema ewa thahanam karala apahu wikunanna anduwen :( hutch,airtel eken nawaththala horaata deepuwath,,company walata dene group ewath nawaththala
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    AFFFoooooooIII

    ehemada ban..?

    couple sim wikunana ayya kenekgem man ahuwa matath ganna dan lankawe blaster upahara wagema ewa thahanam karala apahu wikunanna anduwen :( hutch,airtel eken nawaththala horaata deepuwath,,company walata dene group ewath nawaththala

    :(:(:(

    ඔවු බන් කෝපරේට් සිම් නෙ ඔය කපල් සිම් කිය කිය දීල තිබ්බෙ
    කම්පැනි වලට කෝපරේට් සිම් දුන්න ග්රූප් කිය කිය කපල් වලට වෙනම 2ක ගානෙ දුන්නා

    මම දැන් සති 3කට කලින් කපල් සිම් 2ක් ගත්ත හච් කැලනි කැම්පා එකෙන් අරන් සති 2ක් ගියා ඇක්ටිවු නෑ ඒ පාර මම හොයල බලද්දි මම අරන් දවස් 2කින් trc එකෙන් කියල ඔව දෙන එක නවත්තන්න කියල
    :angry::angry::angry::angry:

    අන්තිමට මට ඒවා විකුනපු ඒජන්ට් කාරයා සල්ලි රිටර්න් කරා හච් එකට ගිහින් මම කතා කරාම උන් කිවුවෙත් සල්ලි දෙන්න තමා වෙන්නෙ මොකෝ සිම් එක අර ගෘප් පැකේජ් එකට ඇක්ට්වු කරවන් බෑ කියල :frown: ඉතින් මම සල්ලි ටික අරන් ආවා :oo:

    ඒත් කලින් කපස් සිම් අරන් ඇක්ටිව් කර ගත්තු උන්ට අවුලක් නෑ :) අලුතින් ගන්න බෑ අර නීතිය දාන්න කලින් ගත්තට ඇක්ටිවු කර ල නැති අයට ඇක්ටිවු කරන්නෙත් නෑ

    එයාර් ටෙල් ඇන්ඩ් එටිසලාට් එකත් කෝපරේට් සිම් දෙන එක නවත්තුවා හෙනම ගහන්න ඕනෙ ටී ආර් සී එකට කාලකන්නි හැත්ත
     
    හෙනම ගහන්න ඕනෙ ටී ආර් සී එකට... කාලකන්නි හැත්ත:yes::yes:
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    764
    81
    48
    dialog math hooyanawa......huuttch nam dena aya innawa.....barima thana 1ka dan usee karanne...