

ඔවු බන් කෝපරේට් සිම් නෙ ඔය කපල් සිම් කිය කිය දීල තිබ්බෙ
කම්පැනි වලට කෝපරේට් සිම් දුන්න ග්රූප් කිය කිය කපල් වලට වෙනම 2ක ගානෙ දුන්නා
මම දැන් සති 3කට කලින් කපල් සිම් 2ක් ගත්ත හච් කැලනි කැම්පා එකෙන් අරන් සති 2ක් ගියා ඇක්ටිවු නෑ ඒ පාර මම හොයල බලද්දි මම අරන් දවස් 2කින් trc එකෙන් කියල ඔව දෙන එක නවත්තන්න කියල



අන්තිමට මට ඒවා විකුනපු ඒජන්ට් කාරයා සල්ලි රිටර්න් කරා හච් එකට ගිහින් මම කතා කරාම උන් කිවුවෙත් සල්ලි දෙන්න තමා වෙන්නෙ මොකෝ සිම් එක අර ගෘප් පැකේජ් එකට ඇක්ට්වු කරවන් බෑ කියල

ඉතින් මම සල්ලි ටික අරන් ආවා
ඒත් කලින් කපස් සිම් අරන් ඇක්ටිව් කර ගත්තු උන්ට අවුලක් නෑ

අලුතින් ගන්න බෑ අර නීතිය දාන්න කලින් ගත්තට ඇක්ටිවු කර ල නැති අයට ඇක්ටිවු කරන්නෙත් නෑ
එයාර් ටෙල් ඇන්ඩ් එටිසලාට් එකත් කෝපරේට් සිම් දෙන එක නවත්තුවා හෙනම ගහන්න ඕනෙ ටී ආර් සී එකට කාලකන්නි හැත්ත