SLow kiyanne ban dan maasa 2k thisse epaa venava,un eka eka velaavata eka eka magul kiyanava,mage vade hamadaama call karanava,
regional manager ge number 1 kavadaavath vada karanne naha,lole lol companiyak ooi slt
regional manager ge number 1 kavadaavath vada karanne naha,lole lol companiyak ooi slt





මුන් කනෙක්ෂන් ස්ලෝව් කරලා තියෙනවා..
එතකොට යූසර්ස්ලා web Family පැකේජ් එකට මාරු වෙනවා.. උන්ට ඒක වාසී..
හොර හැත්ත.. 8Mbps ලයින් එකකින් Normally 850-900 KBps එනවා. 25GB ඔහොම ගියොත් අඩුම දවස් 5කින් වත් ඉවර වෙනවා.. ඊට පස්සේ ඉතිරි දවස් 25 64Kbps (8-10 KBps) වලින් තමා දුවන්න වෙන්නේ..
