SLT ADSL users!! (Old Package Users) WE need to talk!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,693
    2
    115,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Maasa ganakata mama 18GBs panne na..eka nisada manda awulak une na!:rolleyes:

    2052773710.png
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    SLT එකෙන් අන්ලිමිටඩ් පැකේජ් වලට ගේම දෙන්න යන්නේ.. :growl: මුන් කනෙක්ෂන් ස්ලෝව් කරලා තියෙනවා..:confused: එතකොට යූසර්ස්ලා web Family පැකේජ් එකට මාරු වෙනවා.. උන්ට ඒක වාසී.. :no: හොර හැත්ත.. 8Mbps ලයින් එකකින් Normally 850-900 KBps එනවා. 25GB ඔහොම ගියොත් අඩුම දවස් 5කින් වත් ඉවර වෙනවා.. ඊට පස්සේ ඉතිරි දවස් 25 64Kbps (8-10 KBps) වලින් තමා දුවන්න වෙන්නේ..:no::no::no::growl::frown::frown:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Everyone out there using the SLT oldest package of 1500 LKR for unlimited usage, Are you speed constant? like working as it did before?

    My download speed dropped to 10 - 25 kb per second rate from last week, and i called them many times but they simply fucking ignored.
    DID THIS HAPPEN TO YOU TOO?

    Are there any unlimited packages available anywhere now???

    They told me that its because of the government policies that the speeds have fallen, but they are fucking trying to force us to upgrade our connection to their limited ones, they said i have downloaded over 63 GBs last month, thats why it dropped

    Mageth den 1 week wage indan ohoma welaa bn.:angry:
    512kbps connect wenawa. E unata 100-200 thamai yanne!
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක

    sira