ටොරන්ට් ෆයිල් අයි.ඩී.එම් එකෙන් බාන්න තියෙනවනං? ආසයි නේ
මුලින්ම තමන්ට උවමනා කරන ටොරන්ට් ෆයිල් එකේ මැග්නට් ලින්ක් එක අරගන්න.ඉන් පසු
http://www.zbigz.com/
වෙබ් අඩවියට පිවිසෙන්න.එහි ඇති ටෙක්ස් බොක්ස් එකේ කලින් අපි කොපි කරගත් ටොරන්ට් ලිපිනය පේස්ට් කර GO යන විධානය ලබාදෙන්න. අවශ්‍ය නම් තමන්ගේ පරිගණකයේ ඇති ටොරන්ට් ෆයිල් එකක් upload .torrent බොත්තම හරහා අප්ලෝඩ් කිරීමටද පුළුවන්. ඉන් පසු free යන විධානය ලබාදෙන්න.ඉන් පසු ටොරන් ෆයිල් එක භාගත කරීම සඳහා සකස් වන අතර එයට වැය වන්නේ ඉතාමත් සුළු කාලයකි.ඉන්පසු ෆයිල් එකේ දකුණුපසින් බාගත කරගැනීමේ අයිකන් එකක් ලැබෙන අතර එය ක්ලික් කරීමෙන් ඔබට ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා හෝ ස්ථාපනය කර ඇති ඩවුන්ලෝඩ් මැනේජරය හරහා එම ෆයිල් එක බාගැනීමේ හැකියාව තියෙනව.
ඔන්න වැඩේ කරල බලල හොදනං ++REP පාරකුත් දෙන්න හොදේ අපිත් ආසයි නේ ....

හැබැයි ඉතින් සීඩ් නොකර මෙහෙම ගන්න එක හරි නෑ වගේ නැද්ද.....??