1GB just for Rs.195..!!!!!!

j-lisa

Well-known member
  • May 12, 2012
    883
    371
    63
    10GB just for Rs.1950..!!!!!!

    අලුතෙන් ආව මොබිටෙල් පැකේජ් වලින් ලාබෙට නෙට් යමුද???????:eek::eek::eek:

    ==
    ==
    මෙන්න මෙහෙමයි ලාබ වෙන්නේ.
    ;););););)
    හැබැයි උඹලා 1GB ඇක්ටිව් කරන්න ඕන.....(10GB පට්ටම ලාබයි..)

    24 පැකේජ් 1 (100mb) = 24 * 10 = rs.240 (1gb)
    39 පැකේජ් 1 (200mb) = 39 * 5 = rs.195 (1gb)
    89 පැකේජ් 1 (450mb) = 89 * 2 = rs.178 (900mb)
    279 පැකේජ් 1 (1024mb) = 279 =rs.279 (1gb)

    39න් 50ක් දැම්මනන් ගොඩම තමා....!!!!!වැඩේ වැඩිය අමාරු නෑනේ......කවුද බොලව් රු.1950ට 10GB දෙන්නේ......(39 ටයිප් කරලා 7678 සෙන්ඩ් කරනවා....ඊට පස්සේ ඒ මැසේජ් 1ම 49පාරක් ෆෝවර්ඩ් කරනවා....හොඳ දේවල් ලේසියෙන් ලැබෙන්නේ නෑනේ....):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    වැඩේ හොඳයිනම් දන්නවනේ ඉතින්....
    බම්ප් 1ක්වත් දෙන්ඩෝ....
    තව දෙයක්...39 කියන්නේ 39ම තමා....අමුතුවෙන් VAT එකතු වෙන්නේ නැතෝ...:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    හට්ච් 3ජී නොමැති වූවත් එය සැපකි. ඒ සැම විටම මොබිටෙල්,ඩයලොග් ,එටිසලාට් ගඳ ගහන නිසාය. එයාර්ටෙල් සැපැතක් වු කලක් ද තිබිණ ඒ රු 45 ට 1.5GB දුන් විටය.දැන් එයාර්ටෙල්ද ගඳ ගසයි