කපමු...කොටමු...අමුනමු...වීසිකරමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mr ta wenna puluwan:rofl::lol:
අනිවා. ඕකගෙ අම්මා ඕකවත් අල්ලපු ගෙදරින් කොපි පේස්ට් කරලා ඇත්තෙ.පව් යකෝ. මතක් වෙනකොට රිදෙනව ඇති:lol::lol:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
05 Roxio Creator 2012
2836-roxio-creator-2009-box.jpg

මේකත් ඉතින් සුපිරි භාන්ඩයක් තමයි. මේකෙනුත් වීඩියෝස් හදාගන්න පුලුවන්. අනිත්ම තිතටම වීඩියෝ එඩිට් කරනවනම් මේක තමයි හරියන්නෙ. ගොඩක් ෆෝමැට් එක්කත් වැඩ කරනවා. හැබැයි MOV එක්ක වැඩ කරන්නෙ නෑ.ඒවගෙම හුඟක් වැඩකෑලි එහෙම තියෙනවා

Real system Requirements

  • Windows XP SP3+
  • Intel Pentium 4 2GHz
  • 2GB Ram
  • 1024x768 DirectX 9.0c
  • 10GB space
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
04 MAGIX Movie Edit Pro MX Plus
2682-magix-movie-edit-pro-box.jpg

මේකත් එක්ක 3D ෆයිල්වලින් වැඩ කරන්න පුලුවන්.මේකට වාටි මූට්ටු නැතුව කැමරා ගොඩක් සම්බන්ධ කරන්න වගේම
Dolby Digital 5.1 එක්ක හැම ෆයිල් ෆෝමැට් එකක් වගේම වැඩ කරනවා. ඒවගෙම මේකට් ලොකු මැශින් එකක් ඕන නෑ.හොඳ ගුනාත්මක වීඩියෝ එකක් මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන් කරන්න පුලුවන්

Real system requirements

  • Windows XP+
  • Intel Core 2 quad 2.83 GHz
  • 4GB Ram
  • NVIDIA, GeForce 128MB VGA
  • screen resolution 1024 x 768

 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම නම් පොඩි පොඩි වැඩවලට පාවෙච්චිකරන්නෙ Ulead VideoStudio 9. මට නම් ඕක ලේසියි!!
ඕක හොඳයි කියලා මමත් අහලා තියෙනවා.. :yes::yes:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
(Bronze)Adobe Premiere Elements 10(Bronze)

1140-adobe-premiere-elements-box.jpg

මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න බොහොම ලේසියි. ඒවගේම ගැජට් කෑලි එහෙමත් සෑහෙන්න තියෙනවා. සාමන්‍යෙන් වෘත්තීමය එඩිටර්ලට මේ සොෆ්ට්වෙයා එක නොසෑහෙන්න වටිනවා. pan,zoom,still වගේ දේවල් මේකෙන් ලේසියෙන් කරන්න පුලුවන්. වලින් වීඩියෝ හදලා යූටියුබ් එකට කෙලින්ම දාන්න ඔප්ශන්ස් තියෙනවා. ඒවගේම එකත් එක්ක වැඩ කරනවා.ඇඩෝබි කට්ටියගෙ වැඩක් වැරදිලා තියෙනවද ඉතින්.


Real system Requirements


  • Windows XP Sp 2+
  • 3GHz processor
  • 2GB Ram
  • 1024x768 display resolution
  • 5GB hard space
  • Microsoft DirectX10
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
(Silver)Corel VideoStudio Pro X5 (Silver)

1139-corel-videostudio-box.jpg

දන්නෙම නැතුව දෙවනි එකටත් ඇවිත් නේද?
මේකත් සුපිරි තමයි. මේ සොෆ්ට්වෙයා එකට ඕනම ගැජට් එකකින් වීඩියෝ ඉම්පොර්ට් කරන්න පුලුවන්.වගේම ඕනම ෆයිල් ෆෝමැට් එකකින් සේව් කරගන්න ඔප්ශන් තියෙනවා වගේ. අලුත් අයටත් මේකෙන් වැඩකරන්න ලේසියි. Nvidia වීඩියෝ කාඩ් එකක් තිබ්බොත් හොඳයි



Real system requirements

  • Windows XP SP2++
  • Intel Core Duo 1.83 GHz
  • 2GB Ram
  • 256 VGA card
  • Display resolution: 1024 x 768
 
  • Like
Reactions: djprabhath

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
2012 වසරේ හොඳම වීඩියෝ එඩිටින්ග් සොෆ්ට්වෙයා එක බවට පත්වන්නේ,,

(GOLD)CyberLink PowerDirector 10 Deluxe (GOLD)


1137-cyberlink-powerdirector-box.jpg

මේ සොෆ්ට්වෙයා එකෙන් ට්‍රැක්ස් 200ක් එකපාර පාවිච්චි කරන්න පුලුවන්. කොහොම හරි මේකෙ නම් නොසෑහෙන්න වැඩ කෑලි තියෙනව... ඒවුනාට මේකෙන් එක පාර ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනකොට මැෂින් එක ස්ටක් වෙන්න එහෙම පුලුවන්.

Real system Requirements


  • XP SP2+
  • Screen Resolution 1024 x 768
  • 6GB DDR2 Ram
  • 100GB hard space
  • Intel Core i7 CPU
  • 1GB VGA (Nvidia)
ගේම් එක ඉවරයි. ඒත් තුරුම්පු කෝ?
 
Last edited: