Elakiri එක ගැන!!

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :rofl:u kiyana eka hithata awaa ubata kiyanna baha mata :no::dull:

    2.gif


    ko ban dan meke ubai mai witharane :dull:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එලකිරි මටනම් කවදාවත් කම්මැලි වෙලා නෑ වෙන්නෙත් නෑ කම්මැලී කියන අය කෑගහන්නේ අවුරුදු ගානකින් ඇවිල්ලා එතකොට සයිට් එක ගොඩක් වෙනස් වෙලා අලුත් අය ජොයින් වෙලා පරන අය එන එක ටිකක් අඩු වෙලා සයිට් එකත් එක්ක නිතර අප්ඩේට් එකේ ඉන්නවා නම් කවදාවත් කම්මැලි වෙන්නේ නෑ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්‍රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.

    එලකිරියට දැනෙන්නේ නෑ කියල මම දන්නවා.. මම කිව්වේ මට දැනෙනවා කියල... උඹ ඔක්කොම අනාගේනනේ බං :P මම බං 2008 Member of the month කාලේ ඉඳං මේ අද දවස වෙනකන්ම, හැම ඉවෙන්ට් එකකම ඔෆිශියලි කරපු.. ගෙට් වලට ආව BMICH එකේ eAsia එකටත් ආව, Ship එකේ ගිය එකටත් ආව.. හෙලෝ පාටි එකටත් ආව.. අරකට ආව මේ කට ආව හැම රෙද්දටම වගේ ආව... මගේ කෙල්ල සෙට් උනෙත් එළකිරි එකෙන්. එක නම් දැන් නැති උනත්... කෙල්ලෝ ආවත් ගියත් එළකිරි එකත් එක්ක හැමදාම මම හිටිය. මගේ ජිවිතේට ගොඩක් දේවල් ලැබුනා වගේම, මගේ හුඟක් දේවල් මම මේකත් එක්ක බෙදාගත්තා. ඉතිං මේක ජිවිතේ වගේ තමයි මට. මම හැමදාම මේකේ ඉන්නේ එකයි කවුරු ගියත්.. අනික ඒ එකකවත් උඹව දක්කෙත් නෑ මම. (මම විතරක් නෙමෙයි මේකේ වගේ ගොඩක් එවුන් ඉන්නවා කමුනිටියේ මේකට ගොඩක් මහන්සියෙන් බොක්ක දීල සපෝර්ට් දුන්න එවුන්.. ඒ හැම එකාම මේකට මාර බොක්කක් දීල සප් එකක් දුන්නේ... ලංකාවේ අපිට අපේ කියල දෙයක් තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ වටිනා දෙකට එළකිරි විතරයි. එකට ඔය වගේ කතා කියාගෙන එන්න එපා මළ පනිනවා අපිට) මේකේ ඉන්න එකාලා බොක්ක දීගෙන ඉන්න නිසයි අපේ කියල ෆිට් එකක් දැනෙන නිසයි.. ඒ ෆිලින් එක ෆැමිලි එකක් වගේ දැනෙන නිසයි අපි එකිනෙකාට උදව් කරගෙන දැනුම බෙදාගෙන ඉන්නේ.
    සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න එන එකයි, හෙල්ප් එකක් ඕනේ උනාම එළකිරි එන එකයි, ඒකෙයි අතර ලොකු වෙනසක් තියෙනවා බං.... උඹ පටලවගන්න එපා.. උඹව ලෙහන්න ආයේ ඇවිත් වැඩක් නෑ.. උඹ වගේ මානසිකත්වයක් තියෙන එවුන් තමයි ගොඩක් වෙලාවට ඔය වගේ ත්‍රෙඩ් දැම්මේ.. ඒ කාලෙත් දැම්ම උන්.. වෙනසක් නෑ.. අපි කාපු පින්ගානේ... .... .... .... ... .... .... ........... නෑ..
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්‍රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.
    Pointless .. ගොං කතාවක්නේ කියන්නේ .. ඔය කියන විදිහට සක්කරයාස්ස් එනවනම් මොනා කරගන්න බැරිද ? :P
    කියලා තියෙන දේ තෙරුම් ගනින් .. එලකිරියට පන වගේ ආදරේ එවුන් මේකේ ඔන තරම් ඉන්නවා .. අදටත් එහෙමයි හෙටටත් එහෙමයි ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගැන ආයෙ කියන්න දෙයක්යෑ.. එළකිරිය එළම කිරි තමා.. අනිවා පැය 11ක්වත් මම මේකෙම ඉන්නෙ.. එක දිගට නෙමෙයි.. මම නම් ලොකු කාලයක් වෙන්නෙ නෑ මේකට ජොයින් වෙලා 2010 දි ජොයින් වුණේ.. ගත්තු ආතල් සහ දැනුම නම් කියලා නිම කරන්න බෑ.. එළකිරි කොල්ලො සෙට් එකකුත් ඉන්නවා.. නොදන්න දෙයක් අහගන්න වගේම ඕනම උදව්වක් කරන.. GT ලොක්කත් ලොකු සයිස් නෑ.. හැමෝම එක්ක සුහදව ඉන්නවා.. ඒ ගැන සංතෝසයි.. ඕකට ඉතින් බොක්කෙන්ම ස්තුතියි පුද කරන්න ඕන අපේ ඇඩ්මින් මහතාට තමා.. මොකද පොර නැත්නම් එළකිරිය නෑ.. එළකිරියටත්, ඇඩ්මින් තුමාටත්, කොල්ලො සෙට් එකටත් ජයෙන් ජය.. :love::love:

    logo.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    බොරු කියන්න එපා. උබ මැරුනා කියලා Elakiri එකට දැනෙන්නේ වත් නැහැ. 0.4M වලින් එකෙක් inactive වෙනවා එච්චරඉ. සක්‍රයා ඇවිල්ලා උබට කිව්වොත් Elakiri ද? Your Life ද? කියලා උබ මොකක්ද තොරා ගන්නේ Elakiri ද? නැනේ. ජීවිතය වගේ වැදගත් එකකට වෙබ් සඉට් සමාන කරන්න බැහෙනේ.

    sakkarayata wena weda netuwa wenna ethi togen ohoma ewa ewilla ahanna :P ElaKiri ekata ewilla sindu witarak download karala, udawwak aragana eetapasse baila gahanawa :P wede karagannakan hodai ne :P ElaKiri <3 meka kammeli kiyana ekekta kiyanna wachanayak na xD