.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :lol::lol: සුපුනයට පිස්සු බං.. මම ඇහුවෙ ඌ ඉන්නෙ උඹලගෙ ගෙවල් ගාවද කියලා.. ෆොටෝ එකක් ගහපු නිසා..?


    හ්ම්..


    ඕවා හරියන්නැ බං.. ජඩ කෙල්ලො ඉන්නෙ මූණුපොතේ.. බලපං වෙන දේ.. මම කෑවෙ ඉස්පිරිතාලෙ ඉන්නඑක සැරයක්.. :yes::yes: එක පාරක් නෙමෙයි දෙපාරක්.. :(:(

    onna ahaganin piliwelata

    Supunge 4to eka gaththe api giya trip ekakadi
    supun inne ape gewal paththe newe mama Kandy Supun Rathnapure
    ow me 4to eke inne supunge pawula thama
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Baby-Pacifier-Mute-Button-Shut-Up.jpg
    Hmmmmmmmmmmmmmmm.............
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් ගෙදර ගිහින් හොදට නින්ද යන්න ඇති නේ

    උඹ ඔලුව වැනුවට අහපු එක දැන් මතක නෑ නොවැ:(:sorry:

    aniwaryenma ekenma ninda giya

    oluwa wanuwe umbawa gas badinawada ahuwa ekata
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ අල්ලපු ගෙදර කෙල්ලෙක් ඉන්නවා.. කෙල්ල මගෙත් එක්ක බුදු ෆිට්... ඒකිගෙ යාලුවො එහෙම එහෙ යනවා එනවා. එහෙම යනකොට උනුත් අපේ ගෙදර එනවා යනවා... කොහොමහරි මම දවල්ට නිදාගන්න එකා... දවසක් ඔහොම නිදාගෙන ඉඳලා එකපාරටන හදිසි අවශ්‍යතාවයකට එලියෙ ටොයිලට් එකට ගියා.. යන කොට අල්ලපු ගෙදර කෙල්ලයි තව කෙල්ලෙකුයි අපේ වත්තෙ හිටියා. මම ඉතින් ගනන් ගත්තෙ නැතුව මගේ වැඩේට ගියා.... සරම දොරේ දාලා වැඩේ යනකොට සරස් කියලා සද්දයක් ඇහුන.. එතකොටම අඩි සද්දෙකුත් අහුනා. කොහොම හරි දැන් සරම නෑ.. මොනාකරන්නද ඉතින් අත්‍යවශ්‍ය අංගෝපන්ග අතෙන් වහගෙන ආපහු ශේප් එකේ ගෙට දුවලා ගියා. පහුවදා ඊමේල් එකක් එනවා.. මොකක්ද එකෙ තිබ්බෙ යූටියුබ් ලින්ක් එකක්.. ගිහින් බැලුවා. හුටා මෙන්න ඊයෙ වෙච්ච සීන් එක මේකෙ.. අර කෙල්ලො දෙන්න වීඩියෝ කරල.. බලපල්ල මට වෙච්ච හුට්ටප්පරේ.. මේ ටිකේ චාටර් වෙන්නෙ තොග පිටින්.. :growl::growl::growl: