.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    funny-not-addicted-05.jpeg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ අඩු වයසින් බඳින එක දැන් සටයිල් එකක් වෙලා වගේ. එහෙම බැලුවම අපි විතරයි නිකන් ඉන්නෙ.

    :eek::eek::eek:
    අපෝ අපේ කොච්චර සෙට් එකක් ඉන්නවද බැදල
    2010 ඌ.පේ කරපු උනුත් ඉන්නව බැදල
    සමහර එවුන් ඔහේ බදිනව
    ඒ කියන්නෙ ජොබ් එකක්වත් නෑ
    එහෙම,අපි නම් එහෙම නෙවෙයි ඔන්න
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ragama koheda inne
    uba danna dennek da
    hariyata kiyapan
    හරියටම ඩබලව දන්නවා. එකෙක් 92 අනිකා 86.. 86 එකා කලින් ඊශ්‍රායල් ගිහින් තියෙනවා. පල්ලිය කිට්ටුවම වගේ ඇත්තෙ.:eek::eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරියටම ඩබලව දන්නවා. එකෙක් 92 අනිකා 86.. 86 එකා කලින් ඊශ්‍රායල් ගිහින් තියෙනවා. පල්ලිය කිට්ටුවම වගේ ඇත්තෙ.:eek::eek:
    appa ehemada
    mama machan palliyata yana para lagin thiyena side road eke inne
    kurusa handiya kiwwama dannawa ethi e dabala;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ අපේ කොච්චර සෙට් එකක් ඉන්නවද බැදල
    2010 ඌ.පේ කරපු උනුත් ඉන්නව බැදල
    සමහර එවුන් ඔහේ බදිනව
    ඒ කියන්නෙ ජොබ් එකක්වත් නෑ
    එහෙම,අපි නම් එහෙම නෙවෙයි ඔන්න

    :eek::eek::eek: ඒවා ඇහුවම තව ආතල් එකේ ඉන්න හිතෙනවා... ;)
    :yes::yes::yes: matanam daruwekuth innawa, Sayonam dakka

    mamath dekala thiyenawa wage :cool: