payana kaleka hoyala balala yannamatat maarama asawak tiyena thenak gihilla balanna thanks for sharing
payana kaleka hoyala balala yannamatat maarama asawak tiyena thenak gihilla balanna thanks for sharing
වතුරට යටවෙලා තිබිලත් මෙච්චර ලස්සනට තියේ නම්, වතුරට යට නොවී තිබුණ නම් කොච්චර ලස්සනට තියේවිද?
සෑහෙන අපරාධයක්. . . .
කොහොම උනත් යාළුවා හොද වැඩක්...
නියමයි
Rep added

බණ්ඩාර නිළමෙ;13020392 said:මමත් එක පාරක් මහවැලි මහා සෑය ඇතුලට ගිහින් තියෙනවා. ඒක මාර තැනක්. හරි මැදට ගියහම තමන් හුස්මගන්න එකේත් දෝංකාරය ඇසෙනවා. මාර තැනක්.