රණවිරු සෙබළියකට.... ඔයාලත් සුභ පතන්න...
මේක සුභ පැතීමක් මචං....අපේ අසල් වැසි රණ විරු සෙබලියක් ලංකාවේReality Show එකකින් ප්රථම ස්ථානය දිනාගෙන ..
මෙක මචං රූපවාහිණියෙ විකශය වු "රණවිරු REAL STAR කියන වැඩසටහනෙන්..මම මේක බලලම නෑ මචං..ගෙදරින්
තමයි කිව්වෙ..නැත්නම් මීට ඉස්සර ත්රෙඩ් එකක් දාල හරි උදව්වක් ඉල්ලන්න තිබුන..කොහොමහරි මේ නංගි පලවෙනිතැනට
ඇවිල්ල..මීට අවුරුදු හතකට විතර කලින් ගෙදර කැරොකේ CD වලට සිංදු කියනව අහල තියෙනව..ඊට පස්සේ සිරස සුපර්ස්ටාර්
එකේ පලවෙනි අධියරයේ අවසාන 24 දෙනාට තේරුනා මතකයි...දෙරනේ තිබූ Reality Show
එකකින් අවසාන 6 දෙනාටත් තේරිලා තියෙනව..මේක තමයි එයා ලබපු ලොකුම ජයග්රහනය..ලංකාවේ මෙතෙක් තිබූ Reality Show වලින් වැඩිම SMS ප්රමානයක් ලබා ගෙන තියෙන්නෙ මේ නංගි කියල තමයි ආරංචිය...ඉතිං ඔයාලත් රණවිරු සෙබලියකගේ දක්ෂතාවයක් අගය කරල මේ නංගිට සුභ පතන්න ..
congratulations....නංගි..

Last edited: