උණ වෙඩිල්ලක් හදමු

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මගේ ත්‍රෙඩ් එකට අදහස් දක්වපු, රෙප් දීපු, ඇවිල්ල බලල ගියපු හැම සහෝදරයෙකුටම බොහොම ස්තුතියි... මේවගේ දේවල්, උණවෙඩි, බීරංග, බට තුවක්කු අපි පොඩිකාලෙ සෙල්ලම් කරපු දේවල්... (තව පරණ දේවල් ගොඩක් තියෙනව) ඒවගෙන් අපිට විනෝදයක් වගේම අපූරු අත්දැකීම්, කණ්ඩායමක් එකතු වෙලා ගන්න අත්දැකීම් වගේ ගොඩක් දේවල් අපේ ජීවිතයට අත්දකින්න පුළුවන් උනා... මේ දේවල් අද අපේ අළුත් පරම්පරාවට කියල දෙන්න... ඒ ගොල්ලන්ට ඒ අත්දැකීම් විදින්න උදව් කරන එක බොහොම වැදගත්... අභාවයට යන දේ අභාවයට යන්න නොදී ඉදිරි පරම්පරාවට කියල දෙන එක අපේ වගකීමක්...

    ආයෙත් මම කියන්නම් මේකට අදහස් දක්වපු, රෙප් දීපු හැම සහෝදරයෙකුටම බොහොමත්ම ස්තුතියි...

    ඔව් මචන්....එකෙත් මේක උබල දකින්න ඇති...හිතල බලන්නකො කතාව ඇත්ත..

    ගස්වල බඩගාල අමාරුවෙන් හරි ලනුව ගෙට ගහගෙන රන්ඩු වෙවී ඔන්චිලි පැදපු අවසාන පරම්පරාව අපි... :baffled:

    මතක ඇතිනෙ ටීවී ගේම්ස් පීස් කෑලි හොය හොය ටීවී ගේම්ස් ගහපු අවසාන පරම්පරාවත් අපි නේද ? :rofl:

    ඇයි VHS පටි කඩවලින් කුලියට ගෙනත් ඩෙක් උස්සන් ගෙවල් ගානෙ ගිහින් ෆිල්ම්ස් බැලුව අවසාන පරම්පරාවත් අපි නේද ? :angry:

    ඒ විතරක්ද බරගනන් දීල 4n එකෙන් මල් කැඩුවෙත් incoming කොල්ස් වලටත් පට්ට ගනන් ගෙව්වෙත් අපි නේද මචන්ලා ? ;)

    තව තියෙනවා හිතල බලන්න
    :yes::yes:
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    2h3mscn.gif
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ආයෙත් පුන්චිකාලෙට යනවා. අපිත් මේවයින් පට්ට අතල් එකක් ගත්ත කාලයක් තිබුණා. මේකේ උපරිම ක්‍රියාකරිත්ය්වය එන්නේ මේක වි.30 විතර එකදිගට පත්තුකලහම !! එතකොට අපි මේකෙ කට සැහැල්ලු පොල්කට්ටකින් වහනවා. වහල පත්තුකරහම පොල්කට්ට බොහොම ඈතට විසිවෙනවා. අපි තැන් 2 ක මේවා හයිකරලා මිසයිල ගහනවා කියලා තරගෙට පත්තුකරනවා . හවස් වෙනකොට ලාම්පුතෙල් දුමවැදිලා ඔලුව කැරකෙන්න ගන්නකම් නවත්තනන්නේ නෑ (සමහරවිට වමනෙත් යනවා ). මේක ටිකක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ටිකවෙලාවක් පත්තුකරනකොට ගිණි දල්වන සිදුර පිච්චීම නිසා ලොකුවෙනවා ඒ වෙලාවේදී උන්බටයේ කද හොදට රත්වෙලා නොතිබුනොත් ගිණි දල්වන සිදුරතුලින් තමයි රත්වූ වායුව පිටවෙන්නේ!! ඇස්දෙක / මුහුණ ලංකරගන හිටියෙත් සොරිතමා !!!!:angry::no:

    එල පොස්ට් එකක් !!!!;):D:yes: