රණවිරු සෙබළියකට.... ඔයාලත් සුභ පතන්න...

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    රණවිරු සෙබළියකට.... ඔයාලත් සුභ පතන්න...

    ayomi_perera4.jpg
    ayomi_perera4.jpg


    මේක සුභ පැතීමක් මචං....අපේ අසල් වැසි රණ විරු සෙබලියක් ලංකාවේReality Show එකකින් ප්‍රථම ස්ථානය දිනාගෙන ..
    මෙක මචං රූපවාහිණියෙ විකශය වු "රණවිරු REAL STAR කියන වැඩසටහනෙන්..මම මේක බලලම නෑ මචං..ගෙදරින්
    තමයි කිව්වෙ..නැත්නම් මීට ඉස්සර ත්‍රෙඩ් එකක් දාල හරි උදව්වක් ඉල්ලන්න තිබුන..කොහොමහරි මේ නංගි පලවෙනිතැනට
    ඇවිල්ල..මීට අවුරුදු හතකට විතර කලින් ගෙදර කැරොකේ CD වලට සිංදු කියනව අහල තියෙනව..ඊට පස්සේ සිරස සුපර්ස්ටාර්
    එකේ පලවෙනි අධියරයේ අවසාන 24 දෙනාට තේරුනා මතකයි...දෙරනේ තිබූ
    Reality Show
    එකකින් අවසාන 6 දෙනාටත් තේරිලා තියෙනව..මේක තමයි එයා ලබපු ලොකුම ජයග්‍රහනය..ලංකාවේ මෙතෙක් තිබූ
    Reality Show වලින් වැඩිම SMS ප්‍රමානයක් ලබා ගෙන තියෙන්නෙ මේ නංගි කියල තමයි ආරංචිය...ඉතිං ඔයාලත් රණවිරු සෙබලියකගේ දක්ෂතාවයක් අගය කරල මේ නංගිට සුභ පතන්න ..

    congratulations....
    නංගි..

    GIF184.gif
    GIF184.gif
    GIF184.gif
    GIF184.gif
    GIF184.gif
    GIF184.gif
    GIF184.gif






     
    Last edited:
    • Like
    Reactions: kandahar

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P


    මෙයා මීට කලින් දෙරණ dream star එකටත් තරග කළා !

    2008 දී එතකොට මෙයා හමුදාවට බැදිලා තියෙන්නේ යුද්දෙට පස්සේ මං හිතන්නේ !
     
    Last edited:
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මෙයා මීට කලින් දෙරණ dream star එකටත් තරග කළා !

    2008 දී එතකොට මෙයා හමුදාවට බැදිලා තියෙන්නේ යුද්දෙට පස්සේ මං හිතන්නේ !

    ela ela...congratzzzzzzzzz

    Thanks machan...
    හමුදාවට බැදිල තියෙන්නෙ දෙරණ තරගෙට පස්සේ වෙන්න ඕන..
    :)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    thanks machan..
    rep+

    me akka superstar yana kale kawrut meyawa dannaha.....mama kalutara bodiye dakala meyawa mama katha kara....suba pathala giya....me lagadi montero ekaka nagala atha wana wana giya paare...matath atha wanuwa...

    :lol::lol: හරි..හරි...හොදයි..rep+



    සුබ පැතුම් ගමිමිරිස් ඇටේ:love:;)

    ගම්මිරිස්වගේ සැරත් ඇති..
    rep+