උණ වෙඩිල්ලක් හදමු

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ado mth oka podi kale krla thynw bn una bate palenakmma... Ptta post ekak bn dn inna gdk podi ewn mewa dnne na.... una bate palena nsa 2 paththnma lanu wlin badinnath kyp mchn..... any way good post bn Rep++++ :):):)
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Thanks machan... I still can remember how we enjoyed during New year seasonbwhen we small....in my area most of the boys know how to do unawedi...but now no one intetested to do these things...
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    පොඩි කාලෙ උණ වෙඩිල්ල හදලා.... ගෙදරින් බැනුම් අහඅහා පත්තු කරපු හැටි.... අද වගේ මතකයි.... ඵ් දවස් මතක් වෙනවා සහෝගෙ ලිපියත් ඵක්ක.... ගොඩක්  ස්තූතියි ඒ දේවල් අපට මතක් කෙරුවට..... කලින් kawshalyaknight සහෝ කිව්වා වගේ ආයෙ කවදාවත් ඵන්නෙ නැති සුන්දර අතීතයක් අපිට තියෙනවා...... ඒ දේවල් අත්විඳපු අවසාන පරම්පරාවත් අපි නේද ? ...... දැන් ඉන්න අයට FB, smartphone, computer  ඵක.... ඒකෙ games ඇරෙන්න වෙන ලෝකයක් නෑ..........
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    සෙන්ට් වර්ග ස්ප්‍රේ කරන එකකට පෙට්‍රොල් ටිකක් පුරවලා හිල ගාවින් ස්ප්‍රේ කරලා පත්තු ක්ලා නම් සද්දේ වැඩියි. පදම් කරන්න ඕනත් නෑ.
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    සෙන්ට් වර්ග ස්ප්‍රේ කරන එකකට පෙට්‍රොල් ටිකක් පුරවලා හිල ගාවින් ස්ප්‍රේ කරලා පත්තු ක්ලා නම් සද්දේ වැඩියි. පදම් කරන්න ඕනත් නෑ.

    වැඩේ භයානකයි පුතේ.,,,
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    පුපුරනවා කියල බයක් තියෙනව නම් ටිකක් ගේජ් එක තියෙන කම්බියකින් බූමිතෙල් තියෙන හරිය හොදට බදින්න එතකොට පිපුරුවත් කෑලි විසිවෙන එක නවතියි