.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් මේකේ එවුන් නිදාගන් නෑනේ අයියා....:P

    :rofl::rofl: ඒකනම් ඇත්ත තමයි. නිදාගන්න දන්නෙ නෑ වගේ කට්ටිය :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    nidimarana eke athal eka kadayata therenne nhane neda nangi;)

    මටනම් දෙයියනේ කියලා රෑට නින්ද නොයන ලෙඩක් නෑ....
    මට හිතුන වෙලාවට ඇස් පියාගන්න විතරයි තියෙන්නේ...:D
    මෙන්න කොල්ලා දොයි.....:shocked: