GPS System එකක් ගන්ඩ ඕනේ

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    GPS System එකක් ගන්ඩ ඕනේ

    මචන්ලා මට GPS System එකක් ganda ඕනේ Ebay එකෙන්,
    මන් ලග tom-tom කියන බ්‍රෑන්ඩ් එකෙන් එකක් තියෙනවා.එත් එකට ලංකාවේ maps දනල බැරිලු:(.
    tharinda76 කිව්වා මෙහෙට හරියන්නේ win CE තියෙන ඒවා witarai කියල.එත් බන් ebay එකේ තියෙන win CE එකකටවත් බ්‍රෑන්ඩ් එකක් නැනේ:sorry:.ඔය චීන කබල් sure කරන්ඩත් බැනේ.
    win CE තියෙන හොද බ්‍රෑන්ඩ් එකක් දන්නවද උබල? එහෙමම නැත්තම් හොද එකක් කියපන්කො ලංකාවේ map දන්නා පුළුවන් :yes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ithin oya tharindaya gawa thiyena ekama order karala genna ganinko.. dan uge eka aragenath 6 months walatath wedi mata mathaka widiyata.
     
    • Like
    Reactions: rsami

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    GPS නම් ඉතින් Tharinda67 තමා...... තව ඉතින් ඕනා නම් kingdewi හෙවත් හොර නර්ස්ගෙන් දැන ගන්න පුලුවන්..... :yes: :D
     
    • Like
    Reactions: rsami

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ithin oya tharindaya gawa thiyena ekama order karala genna ganinko.. dan uge eka aragenath 6 months walatath wedi mata mathaka widiyata.


    aula tiyenne ban ewath china 4n wage low qualityda danne nene,ekai brand ekakma baluwe:cool:
     

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    GPS නම් ඉතින් Tharinda67 තමා...... තව ඉතින් ඕනා නම් kingdewi හෙවත් හොර නර්ස්ගෙන් දැන ගන්න පුලුවන්..... :yes: :D


    tharinda67n gen reply enda dawasak wage yanawa ban:frown: