ITALY JOBS

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    මචන්ලා ඉතාලියෙන් ලංකාවේ මිනිස්සුන්ට Job 3500k දෙන කතාවක් තියෙනවා,, කවුරුහරි දන්නවද මේ ගැන විස්තරයක්....

    Bump1k වත් දාන්න........
     
    • Like
    Reactions: Wild-EYE

    Mozilla

    Well-known member
  • nimal siripala ta gotta allahan :lol:

    උට ගොට්ට ඇල්ලුවත් පාඩු නැහැ.ඌ ජොබ් ගොඩක් දුන්න මචං මේ පැත්තේ උන්ට.බොරුනම් ගහිල්ලා බලහනකෝ ඉස්පිරිතාලෙකට,sawukya අමාත්‍යාංශයට එහෙම..බාගෙට බාගයක් ඉන්නේ මෙහේ උන්...වැඩත් කළා ඌව පළාතට....:yes:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    ලන්කවෙ ඇමතිල කොහොමද මෙහෙ ජොබ් දෙන්නෙ. මෙහෙ ඉන්න උන්ටත් ජොබ් නැතුව

    Ehema seen1k newei ban,, italy rajaya lankawa ekka agrmnt1k sign karla,, lankawe 3500kata jobs denawa kiyala,, labr wage job thamaii,, ee gana news pprs wala ehemath thibuna, e ganaii ahuwe.. :yes:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    ලන්කවෙ ඇමතිල කොහොමද මෙහෙ ජොබ් දෙන්නෙ. මෙහෙ ඉන්න උන්ටත් ජොබ් නැතුව

    උට ගොට්ට ඇල්ලුවත් පාඩු නැහැ.ඌ ජොබ් ගොඩක් දුන්න මචං මේ පැත්තේ උන්ට.බොරුනම් ගහිල්ලා බලහනකෝ ඉස්පිරිතාලෙකට,sawukya අමාත්‍යාංශයට එහෙම..බාගෙට බාගයක් ඉන්නේ මෙහේ උන්...වැඩත් කළා ඌව පළාතට....:yes:

    eeka nam aththa ban, Nimal nam badullata wada godak kala,, jobs godak dunna...