ඔන්න ඊයේ ඉඳං Google සමාගම විසින් Galaxy Nexus සහ Galaxy 7 කියන Devices වලට 4.1.1 OTA Update ඒක ලබා දීමට කටයුතු කළා. මගේ අත්දැකීම අනුව 4.1 Jelly Bean Preview version එකේ තිබුන ගොඩක් bugs හදල තියෙනවා මේකේ.
ඊලග Update එක Google Nexus S සහ Motorola Xoom වලට ලබා දෙනු ඇත.
ඊලග Update එක Google Nexus S සහ Motorola Xoom වලට ලබා දෙනු ඇත.
Last edited: