4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,
සිංහල කෙල්ලන්ව කිසිම කෙනෙක් බිලි බාන්නේ නැහැ.එහෙම දෙයක් ආරන්චි වෙන්නේ නැහැ.
හැබැයි දවසකට සිංහල කෙල්ලෝ කීදෙනෙක් පිටරටවල එවුන්ව තමන්ගෙම කැමැත්තෙන් කසාද බඳිනවද?
ඔය දේශප්‍රේමය ජාතිප්‍රේමය කතාකරන හැම ඇමති මන්ත්රීයෙක්ගේ දූලා බඳින්නේ කොහෙ හරි සුද්දෙක්ව.
හොඳට උගත් සෑහෙන්න සිංහල කොල්ලෝ කෙල්ලො බන්දින්නේ පිටරට එවුන්ව.
මන් දන්න තරමින් මැද පෙරදිග අනන්තවත් සිංහල කෙල්ලෝ, ගෑනු පකිස්තාන් කාරයන්ව බැඳල ඉන්නවා(පිට රට එකෙක්ව බඳින්න ඔනේ නම් වෙන මොකෙක් හරි බැඳපිය.පකිස්තාන් කාරයෙක්වමයි හොයන්නේ) ඉතින් මුන්වගේ එවුන්ගෙන් කොහොමද බලාපොරොත්තු වෙන්න පුලුවන් සිංහල ජනගහනය වැඩි කරන්න?
දේශප්‍රේමය කතා කරන හැම එකාම කරන්නේ උඹලව රවට්ටල ලංකාවෙන් හූරන් ඇමරිකාවෙ හෝ වෙන කොහෙ හරි පදින්චිවෙලා ඉන්න එක. උන්ගේ හැම දරුවෙක්ම කසාද බඳින්නේ සුද්දෙක්ව නැත්නම් සුද්දියෙක්ව
Of course sir,..
good post..
reducing population is very dangerous idea to society ..i didn't tell to make more children.. google about this... and ..Every country must have workforce peoples ... if population went low level ...country will struggle in many ways...
..
Resources are infinity to humans...but no proper management..
try to watch "Zeitgeist Addendum"
tnx.
.
. But when the country faces population overload, some controlling should be enforced. 100% agree. lankawe population eka lankawata oroththu nathiwenawa kawada hari.danatama over populated. lamai 2i paulakata kiyala rule ekak damma num presantage ekath ekama ganata thiyenawa.
එක පිරිමියෙකුට ලමයි දෙන්නෙක්ට නම් දෙන්න පුලුවන් විදියට නීති ගේන්න ඕන.![]()


නැත්නම් පලවෙනි පාරම ළමයි තුනක් ලැබුනොත් එහෙම ????






පලවෙනි පාර එක ළමයෙක් ලැබිල දෙවැනි පාර ළමයි දෙන්නෙක් , ලැබුනොත් මල කෙලියයි නේනැත්නම් පලවෙනි පාරම ළමයි තුනක් ලැබුනොත් එහෙම ????
![]()
