මේ මචෝ මාර කෙලියක් බං අපේ ගෙවල් ලඟ ඉන්න අක්කලා සේරම වගේ මට කතාකරන්නෙ බබා කියල බං... මට ඔහොම කියනව ඇහුනම සිරාවට මලම පනිනනවා.. මොකෝ බන් ලොකු කෙල්ලො එහෙම අපිට කතාකරන්නෙ? උන්ට තේරෙන්නෙ නැද්ද අපි වගේ බබාලගෙ හදන වයස අයට මෙහෙම කතාකලාම කොච්චර ලොකු කැලලක් වෙනවද කියලා..හොඳ වෙලාවට අපේ අහල පහල කොල්ලො මේක දන්නෙ නෑ.. නැත්නම් වහ තමයි.
"බබෝ මගෙත් එක්ක ශොපින් යමුකෝ"
"බබාගේ ෆෝන් එක පොඩ්ඩකට දෙන්නකෝ"
ඔහොම දවසකට දෙපාරක් වත් කොහෙහරි ඉන්න මොකියෙක් හරි මොනා හරිම කියනවා.
මල ඇන බං.. මොකෝ මේකට කරන්නෙ. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද?

"බබෝ මගෙත් එක්ක ශොපින් යමුකෝ"
"බබාගේ ෆෝන් එක පොඩ්ඩකට දෙන්නකෝ"
ඔහොම දවසකට දෙපාරක් වත් කොහෙහරි ඉන්න මොකියෙක් හරි මොනා හරිම කියනවා.
මල ඇන බං.. මොකෝ මේකට කරන්නෙ. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද?

jk