.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් එක සැරේම ප්‍රසන්ටෙසන් මගුලක් දම්මෙනේ...අද පාන්දර ආවේ මාලබේ...මෙලෝ දෙයක් බලන්නේ නැතුව ගිහින් කරේ....ඉතින් ටොපිය හම්බ උනා...:yes:
    Board Eke Un Kata Eran Balan Inna Kota Wachanath Amathaka Wenawa Neda
    Welawata Ape Group Presentations Thiyenne NIBM Eke
    Idala Hitala Podi Poriyal Set Wenawa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචන් උඹලගෙ බල්ලව පෙන්න පන්
    ඌට ලිංග භේදය අදුරගන්නත් බෑ
    පූසො කිකිළියො අදුරගන්නත් බෑ
    චාටර් බල්ලෙක්

    Photo-0033.jpg


    YOU MAD BRO ?
    LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL LOL :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මට මේ පොඩි ප්‍රස්නයක් තියෙනවා....

    සයෝ එනකොට කන්ඩිය යන්නේ ඇයි...? :nerd:

    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා...:eek:
    සයෝ එනකොට උඹ,සෝමේ,මල් බබා ,වෙනත් වෙනත් වෙනත්.....අය එන්නේ අයි?:confused:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Board Eke Un Kata Eran Balan Inna Kota Wachanath Amathaka Wenawa Neda
    Welawata Ape Group Presentations Thiyenne NIBM Eke
    Idala Hitala Podi Poriyal Set Wenawa

    ඔව් බන් එක ප්‍රසන්ටේෂන් එකක පැනල් එකේ 7ක් හිටියා....ඇඬුනා එදා නම්...:frown: