.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    tumblr_m4c5m3RdeO1qe4vldo1_500.gif


    G.m Kattiyatama Onna man nidagannwa :yes: t.c b.s

    kollo danam a/l lagayi padam karanna me dawas tikewath.:nerd:.good night:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek:man asa na unta..ape ekkenage gedarath inna pus paramparawakma..eyage adeth naginawa..matanam penna ba..jarawa..:eek::eek:
    අහ ඔයා එයාගෙ ගෙදරත් යනවද
    ශෝයි නෙ

    3න් දෙනෙක් මම උපන්දිනේට තෑගි දුන්න එවා
    උන් දැන් අලියො වෙලා
    උන්ට බතුත් දෙනව තව කඩෙන් ගන්න කෑම වගේකුත් දෙනව
    පිරිසිදුවට ඉන්නව
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    * meken sankethawath wenna mona ilakamada yanna pm ekakin ho ewanna

    ඒ ඉලක්කම ඔතන තියෙන බන්හ්

    ඔව් තරුවට එන නම්බර් එක ට්‍රයි කරන එකෙක්ට කොහේ හරි අක්ක කෙනෙක්ව හම්බෙන් නැතෑ...:D

    කුරුනෑගල පැත්තෙ ඇත්තෙ. මටත් අහම්බෙන් සෙට් වුනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ශා තුන්දෙනාගෙ ඒවට වඩා මම කැමති හතර දෙනාගෙ ඒවාට..:D මාත් එන්නං :D කැමරාවක් තියනවද මම ගේන්නද :D
    කැත කථා කියන්න එපා
    යකුනේ මෙතන ගෑණු ළමයිනුත් ඉන්නව
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2007 wage seen ekak
    මම දවසක් ගෑණු ළමයෙක් ගෙන් ඇහුව
    යාලු වෙන්න කැමතිද කියල
    මෙයා කිව්වනෙ දැන්ම එහෙම අදහසක් නෑ කියල
    ඉස්සෙල්ල ඉගෙන ගන්නය කියල බයිලයක් ගැහුව
    අපේ එක්කෙනාගෙ යාලුවෙක් නිසා
    මේ ළගදි මීට් වෙලා අහල ඔයාගෙ යාලුව(මගෙ නම කියල අහල තියෙන්නෙ )තාම මන් ගැන අදහසක් තියාගෙන ඉන්නවද කියල.ඕක අහල අපේ එක්කෙන එයාට කියලා අපේ ගෙදර එන්න කියල.දැන් ඉතින් කෙල වෙනවනෙ මට.හැන්ගෙන්න පාරක් කපාගන්න වෙන්නෙ මට

    me arambuma pamanayi, arambumama kandulak wela wage:lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කැත කථා කියන්න එපා
    යකුනේ මෙතන ගෑණු ළමයිනුත් ඉන්නව

    අන්න බලහං උබලගෙ කැත හිතවල්.. :no::no: මං මොනාද කිව්වෙ.. අපි සෙට් වෙලා ප්‍රශ්නෙ කතාකරලා විසදුමකට ඇවිත් තේ එකක් බීල සමරු සටහනක් වෂයෙන් පින්තූරයක් ගන්නව.. උබනෙ මෙතන වලිගෙ පාග ගත්තෙ,, කැත හිත :frown::frown: