දෙන්නම වැටුනානම් තමයි වැඩේ....ඕක සෙල්ලම් නෑ හරියට වැටුනොත් අඬු පඬු කඩාගන්න පුළුවන්....Final Destination film එකේ ඔය වගේ සිද්දියක් තිබ්බ බැලුවද අම්මෝ එක නම් කිලිපොලා යන සීන් එක...![]()


ape ekkenage yaluwekme arambuma pamanayi, arambumama kandulak wela wage![]()


kappn someeeeeeeeeeeeeeeeeeeeeeeee
mama nam me live page eke
Ube Hitha Mama Ne Danneඅන්න බලහං උබලගෙ කැත හිතවල්..මං මොනාද කිව්වෙ.. අපි සෙට් වෙලා ප්රශ්නෙ කතාකරලා විසදුමකට ඇවිත් තේ එකක් බීල සමරු සටහනක් වෂයෙන් පින්තූරයක් ගන්නව.. උබනෙ මෙතන වලිගෙ පාග ගත්තෙ,, කැත හිත
![]()




gadath enna ennama wedi wenawa appa![]()

මෙන්න අපේ සෝමේ අයියගේ වැඩ.....
![]()
ko kale dapu post walatada ane me reply karanne![]()

some ayya mata hapan..mata dapu post1 matahakth na eya reply karaddi..
api ahinsaka katath katha hadanne ne
mawa kattiya alla gaththa..math ewele watunanm ape team1ta gedara enna thamayi,,kattiya panala alla gaththa..lajja 7y e unata..
math baluwa e film1 FD4 ne???apo baya hithenawa

අහ ඔයා එයාගෙ ගෙදරත් යනවද
ශෝයි නෙ
3න් දෙනෙක් මම උපන්දිනේට තෑගි දුන්න එවා
උන් දැන් අලියො වෙලා
උන්ට බතුත් දෙනව තව කඩෙන් ගන්න කෑම වගේකුත් දෙනව
පිරිසිදුවට ඉන්නව

eka parak gihin thiyenawa..4to wala penawa..vedio call gaththama peanwane..e unath mata unata asa na..kanan bonnna deanwa paw nisa..allanna asa na..

Ube Hitha Mama Ne Danne
O/L Art Paper Eka Liwuwa Widiya Mama Methana Dannada Uba![]()
ඇයි මම මොකෑ කොලේ..

ෆිල්ම් එක බැලුවද?මමත් නෑ.. ඔය මල්/ගස් බබාව දැම්මල අහමු![]()
ඔව් තරුවට එන නම්බර් එක ට්රයි කරන එකෙක්ට කොහේ හරි අක්ක කෙනෙක්ව හම්බෙන් නැතෑ...![]()

