මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.
අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.
මාව දාලා යන්න හැදුවොත් මම මරනවා ඒකිව




අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.
Ube wedanawa mata therenawa machan mokada matath kalayak oya prashnema tibuna machan.mage kellath issara wena boyzlata msg kala.ubata danena wedanawa hari bn thamange kella wena kollekta thaman iddi msg,cl karanawanam eka daraganna amarui.eth man eka mage gf ta bohoma amaruwen therum karala dila nawatha gatta.ubath terum karala denna balapan machan uba attatama awnkawama ubata danena de kiyapan ai kemathi nathe kiyala,eya iddi uba wena kellekta msg,katha kaloth eyata monada hithenne kiyala ahapan.oka kellonge eka mayamak bn un randu wunata pasee kiyanna danna ekama de oka tami aye msg cl karan ne kiyana eka,adare ne kiyana eka.uba ganan ganna epa utsaha karapan machan terum karanna.








ආදරයත් වෛරයත් අතර ඇත්තේ ඉතා සුළු පරතරයකි. ඉක්මන් නොවන්න.
කාලයට ඉඩ දෙන්න.
කල්පානාවෙන් වැඩ කරපන්. රංඩු කරගන්නෙ නැතුව කථාකරල පැහැදිලි කරලම දීපන්. එය රංඩුව නිසා කෙල්ලව උබට නැතිවෙන ප්රතිශතිය වැඩියි මචන්.... කල්පනාවෙන්..




මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.



අනේ ගොනෝ! ඔක නවතල දාපන් තව ඕන තරම් ගෑනු යින්නව ඕයි!!!



kello ohoma thama ban.
api kellek asrya kaloth api paniyo.
un kollo ashraya karaddi yaluwo.
owa ape karuma bang
කොල්ල පිස්සු කෙලින්නෙ නැතිව හෙඩ්ස් අප් කරන් හිටපන්. උම්බේ අර සොෆ්ට්වෙයාර් වැඩ නවත්තන්න එපා....
ඒ කෙල්ලෙ උම්බේ ජීවිතෙන් යන්නෙ උම්බට ඊට වඩා හොන්ද කෙල්ලෙක් සෙට් වෙන්න වෙන්න ඇති. හැමවෙලේම පොසිටිව් හිතපන්.





kellata namenna yanna epa ban, godak kello oyawage thama. umabta mama kiyanne mukuth karanne nathuwa wenne mokakda kiyala balagena inna, kalaya godak dewalwisandai.... umbe agama anuwa hithanna, budhhagama anuwa anithya bawaya gana hithala hitha hadaganna. thawa thawa umba kellata nawenna yanakota eki ganan ussanawa eka gaanunge hati. un kollange hith wala thiyana sensitivity eka therum ganne bohoma aduwen. jeewithe kiyanne mokakda kiyala danne nathi kenek ekka wada karanakota oyawage dewal wenawa. mata therena widiyata me gl ge hithe oya gana kamaththak misak adarayak naa wage. eth umba tikak silent wela indala balapan, samahara wita ekitama therila umbagawata enna puluwan.
ADO uba Hadanne Maha ulu gedara Laginnada?
Thawa Tika kalayaka idala balapan ekella ubata aththatama adareda kiyla. e kella ubata aththatama adare nathnam oka athaharala dapan machan.
නෑත්නම් උබට වෙන්නෙ ජිවිත කාලෙම දුක් විඩින්න. මොඩ වෙන්න එපා.
උබට ඒ කෙල්ලට උබෙ දුක තේරෙන්න උබත් කවුරු හරි කෙල්ලෙක් අල්ලගෙන MSG කරපන්. එහෙම නෑතුව එ කෙල්ලට ඔක තේරුම් කරන්න විදිහක් නෑහෑ මචො.
තමන්ටත් එ වෙදනව දැනෙඩ්ඩි කෙල්ලට තේරෙයි එයා කලෙ වරදක් කියල.
Balapan Oya widiha Aniwa Wada karanawa.
Gud luck....!



ඔය මගුල් අමතක කරල දාලා උඹ ඔය සොෆ්ට්වෙයා සයිඩ් එකෙන් පොඩ්ඩක් වැඩ කිඩ ටිකක් කරගනින්. උඹල වගේ වැඩ්ඩෝ දැන් අඩුයි බන්. උඹේ දක්ෂකම් වලින් වැඩ ගනින්. පස්සෙ ඕනි තරම් කෙල්ලො පස්සෙ එයි. කෙල්ලන්ගෙ ආදරේ බලෙන් ගන්න එපා බන් කැමැත්තෙන් ආදරේ කරන්නෙ නැත්නන් උඹට..
බලෙන් ගන්න එවා ඉක්මනට යනවා බන්..
උඹ ඕවා ගනන් ගන්න එපා බන්.
සැලෙන්නෙ නැතුව උඹේ හැකියාවෙන් වැඩ ගනින්.





[/QUOTE]

මං යාලු වෙලා හිටිය කෙල්ලටත් ඔය වගේ යාලුවෙක් හිටියා....ඒ යාලුවා FB එකෙත් ඉන්නවා ඉතින් මං දවසක් සැකේට වගේ මගේ gf ගෙ fb එකේ pass එක ඉල්ලුවා දවසක් එවලේ ඒක දෙන්නත් ටිකක් වෙලා ගත්තා. ඊට පස්සෙ ඒක දුන්නා මට මං ගිය ගමන්ම බැලුවේ අරුත් එක්ක චැට් කරලා තියෙන්නේ මොනවද කියලා
මේකී ඒ massagee ඔකකොම delete කරලා 
මං ඇහුවා ඔයාගෙ යලුවත් එක්ක එක දවසක් වත් චැට් කලේ නැද්ද කියලා එතකොට මේකි කිව්වා නෑ කියලා..මං ඒක ගැන දිගටම හෙව්වා මගෙ යාලුවෙක් කිව්වා ඒකි අරුත් එක්ක යාලුයි කියලා....අන්තිමේදි මේකිගෙ කටිම්ම කිව්වා මට ඒක 
දැන් මාස 1ක් විතර ඇති ඕක වෙලා මට මාර අප්සට් තාම 
අපි වගේ නෙමෙයි උන් පොඩ්ඩක් හොයලා බලපන් ඒ යාලුවා ගැන