අනේ මම මොකද කරන්නෙ බන්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කල්පානාවෙන් වැඩ කරපන්. රංඩු කරගන්නෙ නැතුව කථාකරල පැහැදිලි කරලම දීපන්. එය රංඩුව නිසා කෙල්ලව උබට නැතිවෙන ප්‍රතිශතිය වැඩියි මචන්.... කල්පනාවෙන්..
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    අනේ ගොනෝ! ඔක නවතල දාපන් තව ඕන තරම් ගෑනු යින්නව ඕයි!!!
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කොල්ල පිස්සු කෙලින්නෙ නැතිව හෙඩ්ස් අප් කරන් හිටපන්. උම්බේ අර සොෆ්ට්වෙයාර් වැඩ නවත්තන්න එපා....
    ඒ කෙල්ලෙ උම්බේ ජීවිතෙන් යන්නෙ උම්බට ඊට වඩා හොන්ද කෙල්ලෙක් සෙට් වෙන්න වෙන්න ඇති. හැමවෙලේම පොසිටිව් හිතපන්.
     
    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    kellata namenna yanna epa ban, godak kello oyawage thama. umabta mama kiyanne mukuth karanne nathuwa wenne mokakda kiyala balagena inna, kalaya godak dewalwisandai.... umbe agama anuwa hithanna, budhhagama anuwa anithya bawaya gana hithala hitha hadaganna. thawa thawa umba kellata nawenna yanakota eki ganan ussanawa eka gaanunge hati. un kollange hith wala thiyana sensitivity eka therum ganne bohoma aduwen. jeewithe kiyanne mokakda kiyala danne nathi kenek ekka wada karanakota oyawage dewal wenawa. mata therena widiyata me gl ge hithe oya gana kamaththak misak adarayak naa wage. eth umba tikak silent wela indala balapan, samahara wita ekitama therila umbagawata enna puluwan.
     
    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.

    i totally agreed!
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.

    100 percent true puwo!
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මාව දාලා යන්න හැදුවොත් මම මරනවා ඒකිව

    :eek::eek::no::no:

    ADO uba Hadanne Maha ulu gedara Laginnada?

    Thawa Tika kalayaka idala balapan ekella ubata aththatama adareda kiyla. e kella ubata aththatama adare nathnam oka athaharala dapan machan.

    නෑත්නම් උබට වෙන්නෙ ජිවිත කාලෙම දුක් විඩින්න. මොඩ වෙන්න එපා.

    උබට ඒ කෙල්ලට උබෙ දුක තේරෙන්න උබත් කවුරු හරි කෙල්ලෙක් අල්ලගෙන MSG කරපන්. එහෙම නෑතුව එ කෙල්ලට ඔක තේරුම් කරන්න විදිහක් නෑහෑ මචො.
    තමන්ටත් එ වෙදනව දැනෙඩ්ඩි කෙල්ලට තේරෙයි එයා කලෙ වරදක් කියල.

    Balapan Oya widiha Aniwa Wada karanawa.

    Gud luck....!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය මගුල් අමතක කරල දාලා උඹ ඔය සොෆ්ට්වෙයා සයිඩ් එකෙන් පොඩ්ඩක් වැඩ කිඩ ටිකක් කරගනින්. උඹල වගේ වැඩ්ඩෝ දැන් අඩුයි බන්. උඹේ දක්ෂකම් වලින් වැඩ ගනින්. පස්සෙ ඕනි තරම් කෙල්ලො පස්සෙ එයි. කෙල්ලන්ගෙ ආදරේ බලෙන් ගන්න එපා බන් කැමැත්තෙන් ආදරේ කරන්නෙ නැත්නන් උඹට..
    බලෙන් ගන්න එවා ඉක්මනට යනවා බන්..
    උඹ ඕවා ගනන් ගන්න එපා බන්.
    සැලෙන්නෙ නැතුව උඹේ හැකියාවෙන් වැඩ ගනින්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ
    අවංකව සිරාවට ආදරේ කරන කොල්ලෙක් කැමති නෑ තමුන්ගේ ගර්ල් වෙන කිසිම පිරිමියෙක් එක්ක කතාවට යනවට.(සහෝදරයෝ හා තාත්ත ඇරෙන්න) ඒක සැකයට හෝ ආදරේ නැතිකමට නෙමෙයි.ඒක අකමැත්ත.එහෙම එපා කියද්දිත් කරන එක කොල්ලෙක්ට ගොඩක් වේදනාවක්.මට තේරුම් ගන්න පුලුවන් උඔගේ හිත.උඔ පුලුවන් තරම් උත්සහ කරපන් කෙල්ලට තේරුම් කරන්න අකමැති බව.බැරිමනම් පාඩුවේ විද දරාගෙන ඉන්න වෙනවා.මොකද අපිට එයාගේ හිත රිද්දන්න රන්ඩු කරන්න අකමැති නිසා.

    මම මෙච්චරකල් එයාට කිව්වා බන්. ඒත් එයා අහන්නෙ නෑ. මම හිතුවෙ, මම එපා කියනකොටනෙ රන්ඩු වෙන්නෙ. එයාට කවදාහරි තේරෙයිනෙ බන්. මම ඒ දවස වෙනකන් බලන් ඉන්නම්. මට එයා වෙනුවෙන් ඔන කාලයක් බලන් ඉන්න පුලුවන්

    Ube wedanawa mata therenawa machan mokada matath kalayak oya prashnema tibuna machan.mage kellath issara wena boyzlata msg kala.ubata danena wedanawa hari bn thamange kella wena kollekta thaman iddi msg,cl karanawanam eka daraganna amarui.eth man eka mage gf ta bohoma amaruwen therum karala dila nawatha gatta.ubath terum karala denna balapan machan uba attatama awnkawama ubata danena de kiyapan ai kemathi nathe kiyala,eya iddi uba wena kellekta msg,katha kaloth eyata monada hithenne kiyala ahapan.oka kellonge eka mayamak bn un randu wunata pasee kiyanna danna ekama de oka tami aye msg cl karan ne kiyana eka,adare ne kiyana eka.uba ganan ganna epa utsaha karapan machan terum karanna.

    මම කිවුවා බන්. මම වෙන කෙල්ලෙක්ට මෙසේජ් කරොත් බබීට මොනව හිතෙයිද කියලා. ඒ වෙලාවට කියනව, ඔවු මට තේරෙනව කියලා. ඒත් පස්සෙ ආයෙත්...:(:(:(:(:(:(:(:(

    ආදරයත් වෛරයත් අතර ඇත්තේ ඉතා සුළු පරතරයකි. ඉක්මන් නොවන්න.
    කාලයට ඉඩ දෙන්න.

    උඹ හරි මචන් මටත් ගොඩාක් තරහා යනව, ඒත් අද ඉදලා මම සේරම බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා..

    කල්පානාවෙන් වැඩ කරපන්. රංඩු කරගන්නෙ නැතුව කථාකරල පැහැදිලි කරලම දීපන්. එය රංඩුව නිසා කෙල්ලව උබට නැතිවෙන ප්‍රතිශතිය වැඩියි මචන්.... කල්පනාවෙන්..

    මම අද ඉදලා රන්ඩු කරන්න යන්නෙ නෑ බන්, එයාට ළගදීම තේරෙයි, එයා මට මොනවද මේ කරන්නෙ කියලා:(:(:(:(

    මචං දැන්ම මෙහෙම නම් බැඳලා ලමයෙක් දෙන්නෙක් හම්බවුණාම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නෙ. උඹ දැන් ඉන්න අවස්ථාවෙ හැටියට උඹට මේවා කිව්වට තේරෙන්නෙ නෑ. අපිත් එක්ක තරහ වෙනවා විතරයි උඹ. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ගෑණියෙකුට පිරිමියෙක් ගැන තියෙන ගෞරවේ නැති වුනොත් ඒ ගෑණිගෙන් වැඩක් නෑ මචන්.

    මට උඹල මොනව කිව්වත් තරහා නෑ බන්. මට ඉන්නෙ උඹලා විතරයි. මම එයාට ගොඩාක් ආදරෙයි මචන්:(:(:(

    අනේ ගොනෝ! ඔක නවතල දාපන් තව ඕන තරම් ගෑනු යින්නව ඕයි!!!

    මම කොහොමද බන් ඒක කරන්නෙ. මම ආදරේ කලේ කවදාහරි මැරි කරලා හැපි එකේ ජීවත් වෙනව කියලා. මට ඒ දේ නැති කරගන්න බෑ මචන්:(:(:(

    kello ohoma thama ban.
    api kellek asrya kaloth api paniyo.
    un kollo ashraya karaddi yaluwo.
    owa ape karuma bang

    ඒක ඇත්ත මචන්.

    කොල්ල පිස්සු කෙලින්නෙ නැතිව හෙඩ්ස් අප් කරන් හිටපන්. උම්බේ අර සොෆ්ට්වෙයාර් වැඩ නවත්තන්න එපා....
    ඒ කෙල්ලෙ උම්බේ ජීවිතෙන් යන්නෙ උම්බට ඊට වඩා හොන්ද කෙල්ලෙක් සෙට් වෙන්න වෙන්න ඇති. හැමවෙලේම පොසිටිව් හිතපන්.

    මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ බන්. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ. මාව මැරිල යයි බන්:(:(:(:(:(

    kellata namenna yanna epa ban, godak kello oyawage thama. umabta mama kiyanne mukuth karanne nathuwa wenne mokakda kiyala balagena inna, kalaya godak dewalwisandai.... umbe agama anuwa hithanna, budhhagama anuwa anithya bawaya gana hithala hitha hadaganna. thawa thawa umba kellata nawenna yanakota eki ganan ussanawa eka gaanunge hati. un kollange hith wala thiyana sensitivity eka therum ganne bohoma aduwen. jeewithe kiyanne mokakda kiyala danne nathi kenek ekka wada karanakota oyawage dewal wenawa. mata therena widiyata me gl ge hithe oya gana kamaththak misak adarayak naa wage. eth umba tikak silent wela indala balapan, samahara wita ekitama therila umbagawata enna puluwan.

    එයා මට ආදරෙයි කියලා මම දන්නවා බන්. දැන් මම කරන්නෙ හැමදේම බලන් ඉන්නවා.

    :eek::eek::no::no:

    ADO uba Hadanne Maha ulu gedara Laginnada?

    Thawa Tika kalayaka idala balapan ekella ubata aththatama adareda kiyla. e kella ubata aththatama adare nathnam oka athaharala dapan machan.

    නෑත්නම් උබට වෙන්නෙ ජිවිත කාලෙම දුක් විඩින්න. මොඩ වෙන්න එපා.

    උබට ඒ කෙල්ලට උබෙ දුක තේරෙන්න උබත් කවුරු හරි කෙල්ලෙක් අල්ලගෙන MSG කරපන්. එහෙම නෑතුව එ කෙල්ලට ඔක තේරුම් කරන්න විදිහක් නෑහෑ මචො.
    තමන්ටත් එ වෙදනව දැනෙඩ්ඩි කෙල්ලට තේරෙයි එයා කලෙ වරදක් කියල.

    Balapan Oya widiha Aniwa Wada karanawa.

    Gud luck....!

    ඔවු මම තව කාලයක් බලන්නම්. ඒත් මට එයාට ආදරේ කරන එක නවත්නගන්න නම් කවදාවත් බැරි වෙයි මචන්:(:(:(

    ඔය මගුල් අමතක කරල දාලා උඹ ඔය සොෆ්ට්වෙයා සයිඩ් එකෙන් පොඩ්ඩක් වැඩ කිඩ ටිකක් කරගනින්. උඹල වගේ වැඩ්ඩෝ දැන් අඩුයි බන්. උඹේ දක්ෂකම් වලින් වැඩ ගනින්. පස්සෙ ඕනි තරම් කෙල්ලො පස්සෙ එයි. කෙල්ලන්ගෙ ආදරේ බලෙන් ගන්න එපා බන් කැමැත්තෙන් ආදරේ කරන්නෙ නැත්නන් උඹට..
    බලෙන් ගන්න එවා ඉක්මනට යනවා බන්..
    උඹ ඕවා ගනන් ගන්න එපා බන්.
    සැලෙන්නෙ නැතුව උඹේ හැකියාවෙන් වැඩ ගනින්.

    එයා නැතිව මට කිසිදේකින් වැඩක් නෑ මචන්. මම ජීවත් වෙන්නෙ එයා වෙනුවෙන්. මම ගොඩාක් ආදරෙයි බන්:(:(:(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එයා නැතිව මට කිසිදේකින් වැඩක් නෑ මචන්. මම ජීවත් වෙන්නෙ එයා වෙනුවෙන්. මම ගොඩාක් ආදරෙයි බන්:(:(:([/QUOTE]

    එතකොට උබට කවලා පොවලා හොදට උගන්නලා තියෙන්නේ උබේ කෙල්ලද...නිකන් මෝඩයෙක් වෙන්න එපා බන්.....එයා නෑතුව ඉන්න බෑරිනම් උබ මෑරියන්.මෑරිලා ඉවරවෙලා උඩට වෙලා බලන් ඉදපන් කවුද උබ වෙනුවෙන් අඩන්නේ කියලා...නිකන් ගොන් වෑඩ කරලා අසරන දෙමව්පියන්ට දුක් දෙන්න එපා බන්..කොහෙවත් යන එකියක් නිසා.....නිකන් ගෑනුන්ට පාච්චල් වෙන්න යන්න එපා...බන්...ඉස්සෙලා හොදට හිතහදාගෙන..කොල්ලෙක් වෙයන්....මම නම් මචන් කෙල්ලෙක්ට ආදරේ කරනවනම් කරන්නේ බෑන්දට පස්සේ..එතකන් ඔය එකෙක්වත් විශ්වාස නෑ..කරන දෙයක් හොදට හිතලා කරපන්.....පරිස්සමෙන් මචෝ :)
     
    -Scorpion King-

    Junior member
  • Feb 24, 2012
    116
    15
    18
    මචන්,අපි වැඩියෙන් ආදරේ කරන අය තමයි අපිට වැඩියෙන්ම වේදනා දෙන්නෙ. අපි ගොඩාක්ම ආස දේවල්, අපිට ලං කරගන්න ගොඩක්ම අමාරුයි. අපි කැමති විදියට හැමදෙයක්ම වෙනවා නම් කොච්චර හොඳද මචන්. එත් කවදාවත් එහෙම වෙන්නෙ නෑ. වෙන්න තියෙන දෙයක් වලක්වන්න බැ. උඔ පණ දීගෙන එකිට සිරාවට ආදරේ කලත් වැඩක් නෑ. එකිව උබට අයිති වෙන්නෙ නෑ මචන්. දුකයි තමයි,මැරෙන්න හිතෙනවා,මරන්න හිතෙනවා. ඒ උඔ ඒකිට ගොඩක් ආදරේ නිසා. එත් මේක අහපන්. උඔ කෙල්ල නිසා ජීවිතේ විනාස කරගන්න එපා.. එකිට උඔ කියන දේ දැන්ම ඉන්දන් අහන්න බැරි නම්, උඕ ආදරේ තේරුම් ගන්න බැරි නම් උඔ මොනවා කරන්නද? ඔහොම ගියොත් උබට දුක විතරයි.උඹ ටික ටික එකිව හිතෙන් අයින් කරන්න බලපන්. මුලින් මුලින් බෑ තමයි. එත් ටික දවසකින් පුලුවන් වෙයි. Try 2 undstand machan.....
     
    BARCODE

    Active member
  • Mar 13, 2008
    1,056
    5
    38
    In the heaven
    Ehenam ekita ona kudayak gaha ganna kiyapan bn wadiya denna yanna epa oya kello kiyana unw wadiya karata ganna giyama una ganan ussanawa wadi.uba tika dawasak care karannathuwa hitapan balla moada wenne kiyala ubata attatama adareinam uba nathuwa inna beri weine.anika uba adare karanawata wada ubata adare karana kenek thami bn watinne.
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    ane manda ban.sorry tama............................. not experience in love.tell these all thinges to her and to that bay to not to talk her.

    or listen to their conversation secretly.what are they talking.i thnk she likes her or she meybe haveing sex with him after u living home. but i am not suar!!!!!!!!!!!

    don't do any crazy thinges.first
    1.listen to their conversation secretly
    2.follow her
    3.get a desision (before that pm me)
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    මචං මට උනෙත් ඔය ටිකමයි බං :(:( මං යාලු වෙලා හිටිය කෙල්ලටත් ඔය වගේ යාලුවෙක් හිටියා....ඒ යාලුවා FB එකෙත් ඉන්නවා ඉතින් මං දවසක් සැකේට වගේ මගේ gf ගෙ fb එකේ pass එක ඉල්ලුවා දවසක් එවලේ ඒක දෙන්නත් ටිකක් වෙලා ගත්තා. ඊට පස්සෙ ඒක දුන්නා මට මං ගිය ගමන්ම බැලුවේ අරුත් එක්ක චැට් කරලා තියෙන්නේ මොනවද කියලා:eek::eek: මේකී ඒ massagee ඔකකොම delete කරලා :frown::frown: මං ඇහුවා ඔයාගෙ යලුවත් එක්ක එක දවසක් වත් චැට් කලේ නැද්ද කියලා එතකොට මේකි කිව්වා නෑ කියලා..මං ඒක ගැන දිගටම හෙව්වා මගෙ යාලුවෙක් කිව්වා ඒකි අරුත් එක්ක යාලුයි කියලා....අන්තිමේදි මේකිගෙ කටිම්ම කිව්වා මට ඒක :sorry::sorry: දැන් මාස 1ක් විතර ඇති ඕක වෙලා මට මාර අප්සට් තාම :(:(
    මචන් ඔය කෙල්ලෝ කියන ජාතිය තබේකට විස්වාස කරන්ඩ එපා :( අපි වගේ නෙමෙයි උන් පොඩ්ඩක් හොයලා බලපන් ඒ යාලුවා ගැන