HP Pavilion G6 Recovery Disk ?

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    HP Pavilion G6 Recovery Disk eka nethi wuna, hard eke thibba ekath lost, Recovery disk eka download karaganna place eka danne nedda ban ?

    :(:(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හිටපන් මම දෙන්නම්..මගෙත් ඕක වෙලා මට එකක් දුන්න..හිටු ත්‍රේඩ් එක හොයනකන්..100% Accurate

    පුලුවන්නම් ටොර්‍රන්ට් ඒක හොයාගනින් නම තමයි Easy Us
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    හිටපන් මම දෙන්නම්..මගෙත් ඕක වෙලා මට එකක් දුන්න..හිටු ත්‍රේඩ් එක හොයනකන්..100% Accurate

    පුලුවන්නම් ටොර්‍රන්ට් ඒක හොයාගනින් නම තමයි Easy Us

    kohomahari hoyala diyan ban, mata me magul therenne neha ban :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වෙන එකක රිකවරි ඩිස්ක් එකක්, උඹේ එකට හරි යන්නේ නෑති වෙයි මචෝ..... :( ඕකුන් සීරියල් එකද අරකද මේකද ඔක්කොම චෙක් කරනවනේ...... :angry: DV-6 Drivers නම් තියෙනවා මගේ ලග..... :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මෙන්න මචන් Link Location (Thanks 001flyD)

    http://www.elakiri.com/forum/showpost.php?p=12788840&postcount=48


    ඕනෙනම් ත්‍රේඩ් එකත් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1437581&page=5


    හුටා!! මේකෙන් ලොස්ට් Data රිකවරි කරන්න විතරයි පුලුවන්.. පොඩ්ඩක් දාල බලපන්.මම දැන් තමයි උබ කියපු එක හරියටම දැක්කෙ?:(