HP Pavilion G6 Recovery Disk eka nethi wuna, hard eke thibba ekath lost, Recovery disk eka download karaganna place eka danne nedda ban ?






Recovery Disk mokatada ban,hp site eken model number eka gahala drivers tika download karaganin,oonama os ekakata thiyenava ne


හිටපන් මම දෙන්නම්..මගෙත් ඕක වෙලා මට එකක් දුන්න..හිටු ත්රේඩ් එක හොයනකන්..100% Accurate
පුලුවන්නම් ටොර්රන්ට් ඒක හොයාගනින් නම තමයි Easy Us

ඕකුන් සීරියල් එකද අරකද මේකද ඔක්කොම චෙක් කරනවනේ......
DV-6 Drivers නම් තියෙනවා මගේ ලග..... 
මෙන්න මචන් Link Location (Thanks 001flyD)
http://www.elakiri.com/forum/showpost.php?p=12788840&postcount=48
ඕනෙනම් ත්රේඩ් එකත් බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1437581&page=5


OS eka daanna denne neha ban , Recovery dick ekak illanawa

oyaa BIOS valin hariyata settings hadala bootable OS DVD ekakin boota karala da baluve?

http://www8.hp.com/us/en/support-drivers.html
othanina ganna puluwan neda Product ID eka ehema dala...![]()

recovery dvd 1ka enne lape serial no 1katane,wena ewa ubata hariyan naa....alutin drivers home site n dl karapan
ow ban, but recovery disk eka illanawa![]()