.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked:e tharam awilla nada?/apoi...:eek:
    දවල් වරුවක නම් ඇවිල්ල නෑ
    ආවත් එක්කො මම නිදි ඇති
    බස් එකේ යනකොට තමයි පහු කරන් ගිහින් තියෙන්නෙ
    බැහැල සිරි නරඹන්න තරම් උනේ නෑ
    වෙලාවක එන්න ඕනෙ කුරුණෑගල පැත්තෙ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමයි මටත් හිතුන ඔය කියන තරම් දරුණු සීන් නැතුව ඇති කියල
    එහෙම දේවල් වෙනව නම් ඒ අයව අහුවෙන්න එපැයි.යන අය ආත්ම ගෞරවය රැකගෙන හිටිය නම් ඔය කිසිම දෙයක් නෑ.අපේ අයියත් කිව්ව ඒගොල්ලන්ට කැම්පස් වල ඇත්ත නැත්ත.දැන් පෙරාදෙණියෙ යවනව කියල තීරණය කරල තියෙන්නෙ.බයක් නෑ දැන්.

    :yes::yes:ekane..ganu lamyinta kisima karadarayk na mehe..batch1 inna aya tika dawasakin mara fit wenawa...ra unatah gihin danwa...apitanam aulak na..baya wenna epa..onawata wadiya lokukama dan anthiwa hamoma 1 hodin sahodarayo wage shrayakarala hitiayanm pro aduyi..:cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දවල් වරුවක නම් ඇවිල්ල නෑ
    ආවත් එක්කො මම නිදි ඇති
    බස් එකේ යනකොට තමයි පහු කරන් ගිහින් තියෙන්නෙ
    බැහැල සිරි නරඹන්න තරම් උනේ නෑ
    වෙලාවක එන්න ඕනෙ කුරුණෑගල පැත්තෙ

    :eek::eek:apoo wadak na..ow awith balanako..meheth lasasnayi..:cool::cool: