.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමාජෙ හදන්න බැරිනම් අඩුගානෙ. තමන්ගෙ ඡන්දෙ මොන පක්ෂෙකට හරි දාලා රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරපන්..
    පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවා
    ඒ පක්ෂෙ ඉන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    තර්ක ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනව

    තර්කය නෙමෙයි මතයක් වුණත් ඉදිරිපත් කරන්න අයිතිය තියනව. ඒ වගේ ම ඒ අයිතිය අනිත් අයටත් තියෙනව. තමන් ඒ මතයට කැමති වුණත් අකමැති වුණත් ඒ අයගෙ අදහස්, මත, තර්ක ඉදිරිපත් කිරීමෙ අයිතියට ගරුකළ යුතුයි. මං කිවුවෙ ඒ ගැන. එහෙම ගරු කරන්නෙ නැති කෙනා අන්තයකට නැඹුරු කෙනෙක් කිය කිවුවෙ.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සමාජෙ හදන්න බැරිනම් අඩුගානෙ. තමන්ගෙ ඡන්දෙ මොන පක්ෂෙකට හරි දාලා රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරපන්..

    ඡන්දෙනම් දාන්නම ඕනේ තමා..
    මොකද නැත්තම් ඒකත් අයිතිකාරයා නොදැම්මාට කොහෙන් හරි වැටෙන්න පුළුවන් නේ.. ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    71674911.jpg


    මෙන්න එකෙක්ට රිදිලා..
    හික් හික්..
    කව්ද කොන්දක් නැති එකා.. ??
    :lol: :lol: :lol: :lol:
    Paw Ahinsakayek Sigithi Athal Ekak Aragena Wenna Ethi
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවා
    ඒ පක්ෂෙ ඉන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ

    මම දකින විදිහට නම් කව්රු බලේට ආවත් එකයි..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹලා ඡන්දෙ දුන්නෙ නෑ කියලා උන් නෑවිත් ඉන්නවද?

    නරක පාලකයෝ පත් වුනොත් ඒකට ඒ පැත්තට ඡන්දෙ දීපු එවුනුයි. කාටවත් ඡන්දෙ දුන්නෙ නැති අයයි දෙගොල්ලොම වග කියන්න ඕන.. පුලුවන්නම් නෑ කියහන්

    :yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවා
    ඒ පක්ෂෙ ඉන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ

    මෙහෙමයි පක්ෂ නෑ කියලා. තියෙන එකම පක්ෂෙත් කඩලා දැම්මම හරියනවද?

     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Paw Ahinsakayek Sigithi Athal Ekak Aragena Wenna Ethi

    මොනවා කරන්නද මචං..
    විරුද්ද අදහස් දරාගන්න බැරි උන් එක්ක නේ අපි දේශපාලනේ කථා කරන්නේ..
    :lol: :lol:

    කපහන් පොඩි එකෝ ආසාවනේ.. :frown: :frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දකින විදිහට නම් කව්රු බලේට ආවත් එකයි..
    ඔව් බන් බලේ ලැබුනහම මිනිස්සු වෙනස් වෙනවා
    කියන දේ නෙවෙයි කරන්නේ
    තව තවත් බල ලෝභීත්වය ඇති වෙලා ලොල් වෙලා
    පිස්සු කෙලිනවා.පක්ෂ විපක්ෂ කියල බේදයක් නෑ ඕකට
    ඔන්න ඕකයි ඇත්ත.ඒත් අපේ අයට ඕක කිව්වට තේරෙන්නෙ නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දේශපාලනය මෙතනින් නවත්තමු නේද සහෝදර සහෝදරියණි

    මම මේ කියන දේට එකග නම් මේ ප්‍රකාෂය උපුටා දක්වන්න
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් බන් බලේ ලැබුනහම මිනිස්සු වෙනස් වෙනවා
    කියන දේ නෙවෙයි කරන්නේ
    තව තවත් බල ලෝභීත්වය ඇති වෙලා ලොල් වෙලා
    පිස්සු කෙලිනවා.පක්ෂ විපක්ෂ කියල බේදයක් නෑ ඕකට
    ඔන්න ඕකයි ඇත්ත.ඒත් අපේ අයට ඕක කිව්වට තේරෙන්නෙ නෑ

    අනිවා කරන්න ඕන හොදම දේ තමා
    ගිහින් පක්ෂ හතර පහකට කතිරේ ගහලා එන එක .. ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි පක්ෂ නෑ කියලා. තියෙන එකම පක්ෂෙත් කඩලා දැම්මම හරියනවද?

    :(:( Duka Thamai Ranjani
    මොනවා කරන්නද මචං..
    විරුද්ද අදහස් දරාගන්න බැරි උන් එක්ක නේ අපි දේශපාලනේ කථා කරන්නේ..
    :lol: :lol:

    කපහන් පොඩි එකෝ ආසාවනේ.. :frown: :frown:
    :(:( Duka Thamai Ranjani
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aththa ayya..oyata hugak dewal therenawa..oyage adahas watinawa..man ewata garu karanwa...hugak ayat oka theren na,,nikan deshpalaney yathiwadayai adagena wali dagannwa,.:eek:

    mata ehema oyalata vage loku danumak nae :)

    hamootama vage e dee therenava. moko internet eke visheshayen elakiri site eke inne godak velavata ugath ayane(man ara). eeth ithin e aya samaharavelavata hangeemavalata, aavegavalata ida denavan. eekai velaa thiyenne. :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දේශපාලනය මෙතනින් නවත්තමු නේද සහෝදර සහෝදරියණි

    මම මේ කියන දේට එකග නම් මේ ප්‍රකාෂය උපුටා දක්වන්න



    අනිවා මචං..
    තේරුමක් නෑ..
    :no: