පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවාසමාජෙ හදන්න බැරිනම් අඩුගානෙ. තමන්ගෙ ඡන්දෙ මොන පක්ෂෙකට හරි දාලා රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරපන්..
ඒ පක්ෂෙ ඉන්නෙ කවුද කියන එකයි ප්රශ්නෙ
පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවාසමාජෙ හදන්න බැරිනම් අඩුගානෙ. තමන්ගෙ ඡන්දෙ මොන පක්ෂෙකට හරි දාලා රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරපන්..
තර්ක ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනව
සමාජෙ හදන්න බැරිනම් අඩුගානෙ. තමන්ගෙ ඡන්දෙ මොන පක්ෂෙකට හරි දාලා රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම කරපන්..
Paw Ahinsakayek Sigithi Athal Ekak Aragena Wenna Ethi![]()
මෙන්න එකෙක්ට රිදිලා..
හික් හික්..
කව්ද කොන්දක් නැති එකා.. ??![]()
![]()
![]()
![]()
eth hugak than wala wenne..thamange mathe idiripath karala anith ayage mathe idiripath karanan ida den na..dakkane man ara thread1 katah karama 1 waradi..
mata hithuna dene kiwe,,
anithmata ahaa yana baldiyakuth peraluna neda![]()


ekane..man owata kata dan na wenadata..ape appachchita ahu unanam maru..mata nane ehema katak..eyatanam hama 1tama uththara thiyenawa..man mulinma kiweth oya tika thamayi.ඡන්දෙනම් දාන්නම ඕනේ තමා..
මොකද නැත්තම් ඒකත් අයිතිකාරයා නොදැම්මාට කොහෙන් හරි වැටෙන්න පුළුවන් නේ..![]()


පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවා
ඒ පක්ෂෙ ඉන්නෙ කවුද කියන එකයි ප්රශ්නෙ
උඹලා ඡන්දෙ දුන්නෙ නෑ කියලා උන් නෑවිත් ඉන්නවද?
නරක පාලකයෝ පත් වුනොත් ඒකට ඒ පැත්තට ඡන්දෙ දීපු එවුනුයි. කාටවත් ඡන්දෙ දුන්නෙ නැති අයයි දෙගොල්ලොම වග කියන්න ඕන.. පුලුවන්නම් නෑ කියහන්



පක්ෂ නෑ පක්ෂයක් නම් තියෙනව පේනවා
ඒ පක්ෂෙ ඉන්නෙ කවුද කියන එකයි ප්රශ්නෙ
Paw Ahinsakayek Sigithi Athal Ekak Aragena Wenna Ethi

මොන ත්රෙඩ් එකද?


මම දකින විදිහට නම් කව්රු බලේට ආවත් එකයි..
ඔව් බන් බලේ ලැබුනහම මිනිස්සු වෙනස් වෙනවා
කියන දේ නෙවෙයි කරන්නේ
තව තවත් බල ලෝභීත්වය ඇති වෙලා ලොල් වෙලා
පිස්සු කෙලිනවා.පක්ෂ විපක්ෂ කියල බේදයක් නෑ ඕකට
ඔන්න ඕකයි ඇත්ත.ඒත් අපේ අයට ඕක කිව්වට තේරෙන්නෙ නෑ

මෙහෙමයි පක්ෂ නෑ කියලා. තියෙන එකම පක්ෂෙත් කඩලා දැම්මම හරියනවද?

Duka Thamai Ranjaniමොනවා කරන්නද මචං..
විරුද්ද අදහස් දරාගන්න බැරි උන් එක්ක නේ අපි දේශපාලනේ කථා කරන්නේ..
![]()
![]()
කපහන් පොඩි එකෝ ආසාවනේ..![]()
![]()

Duka Thamai Ranjaniaththa ayya..oyata hugak dewal therenawa..oyage adahas watinawa..man ewata garu karanwa...hugak ayat oka theren na,,nikan deshpalaney yathiwadayai adagena wali dagannwa,.![]()

අනිවා කරන්න ඕන හොදම දේ තමා
ගිහින් පක්ෂ හතර පහකට කතිරේ ගහලා එන එක ..![]()



දේශපාලනය මෙතනින් නවත්තමු නේද සහෝදර සහෝදරියණි
මම මේ කියන දේට එකග නම් මේ ප්රකාෂය උපුටා දක්වන්න
