.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:ekane ane..oa ara thread1 baluwada..apoi man kara gaththa deyak,,..:(

    මං බැලුවෙනම් නෑ. දේශපාලන ත්‍රේඩ් එකක් ද? දේශපාලන හා ආගම් සම්බන්ධයෙන් තියෙන එළකිරි ත්‍රේඩ්වල කථාකරන්න යෑම බොරු වැඩක්. තර්ක කරන්න ඕන යම් දෙයක් තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න අය එක්ක විතරයි. සමහර අය එක්ක තර්ක කරන්න යෑම නිෂ්ඵල ක්‍රියාවක්. ඒ වගේ තැන්වලින් ඈත් වෙලා ඉන්න එකයි හොඳ. මොකද ඉතින් දැන් උදාහරණයකට කෙනෙක් තර්කයක් ඉදිරිපත් කරද්දි අනිත් කෙනා අසභ්‍යය වාක්‍යයක් කියාගෙන යනවනම් ඉතින් ඒ තර්කයෙන් පලක් නැහැනෙ.

    (ඒ ත්‍රේඩ්වල කථා කරන්න කැමතිනම් හිත් රිදීම් වලට මුහුණ දෙන්න බලාගෙන කථා කරන්න)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් ඔයගොල්ලො නිදන්න නොගියොත්, නිදිකරෝනවා සදහටම හරිද? ආයේ ඕන් නොකිව්වයි කියන්න එපා.:yes::yes::D
    avatar211023_3.gif

    ah aththada??api baya wey owata..
     
    man ewage thraed1k kiyala danagena newe ane katha kare..:(..matah on nathi deyak nane..

    http://www.elakiri.com/forum/showthread.php?t=1459980
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා නම් එල දේශපාලනේට..

    මං මහන වෙන්න ගියොත් ශාසනයට වෙන දේම දේශපාලනයටත් වෙයි ද දන්නෙ නෑ :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    දැන් ඔයගොල්ලො නිදන්න නොගියොත්, නිදිකරෝනවා සදහටම හරිද? ආයේ ඕන් නොකිව්වයි කියන්න එපා.:yes::yes::D
    avatar211023_3.gif

    පැකේජ් එකේ ගාස්තුව කීයද බං ?? :lol: :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    eththa kumantrana karayo
    paw hena nonjal dials
    manasika apahasuthawayanta lakwecchha nisa api anukampa karamu

    :yes::yes::yes:matath ohoma wada karala thiyena kattiya..:lol:..e kale ekkenem sayoge samu ganima kiyala mage waradi hoyaal huagk mahansi wela thread1th dala thibba..:lol:anith aya kotawanna waradi hoyanan inna aya wadi meke..