නෑ එහෙම වෙන්නෑ මොකද
ඒක වෙලා ඉවරයි..
![]()
![]()


bump karanne ne
seen eka mama dekke ne ekai
sure fake ekek wenna ethi

Gt ayya bann kara eyawa..huagk cmnt ayin karala thiyene..yaluwo huagk udaw karala cmnt dala thiyenawa ekaata..pissu kattiya..menna bump karana epa..gn tc bye bye theruwan saranaiඑහෙනං මම ගිය නිදන්න.ජය වේවා!
සුබ උදෑසනක්ද වේවා.
TATA
![]()
ekane ayay..kohomath apita wada wadimal ayata jiwitha athdakim wadi..
![]()

එහෙම වෙන අවස්ථා තියෙනව තමයි ගොඩක්. හැබැයි සමහර අය ඉතා ම අඩු වයසෙන් ගොඩක් අත්දැකීම් ලබාගන්නව(ලැබෙනව).oova ohoma thamaioyaage adahasane prakasha kale. anith aya eekata kamathi ho akamathi vai. akamathi aya ithin vivda deeval karanna puluvan. dan ithin oyaa e post eka daala ivarine. vela ivara nisaa e deval ganan nogena inna
karapu deeval gana pasuthavenna epaa eevalin paadum vitharak igena ganna
ethakota anagathe eeva nokara inna puluvan
![]()


dan eke man dapu cmnt allan wena 2nek hodata randu wenawa..apoi..

සිලාවට මචං.
මාව දෙයි කරවහන් කේ ඇවිත්..![]()
![]()

මං ඉල්ලුවත් මිනිස්සු මට ඡන්දෙ දෙන්නෙ නැහැනෙ![]()
Moko Duken

එහෙම වෙන අවස්ථා තියෙනව තමයි ගොඩක්. හැබැයි සමහර අය ඉතා ම අඩු වයසෙන් ගොඩක් අත්දැකීම් ලබාගන්නව(ලැබෙනව).


ekath aththa..උඹ දැන් නිදි විකලෙන් ටයිප් කරන්නෙ. නිදාගනින් ඩෝ![]()

මු සෙන්ටිලගෙන් කැඩුනට පස්සේ කරපු දෙවෙනි සින්දුව නේද...
සෙන්ටිලත් අලුත් සින්දුවක් කරලා තිබුනා ඒකත් හොදයි...

එහෙනං මම ගිය නිදන්න.ජය වේවා!
සුබ උදෑසනක්ද වේවා. TATA
![]()
