.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:dan eke man dapu cmnt allan wena 2nek hodata randu wenawa..apoi..:lol::lol:

    :lol: ඔයත් මාර වැඩ තමයි කරන්නෙ. හිහි කොහොමත් ඔය ගොඩක් ත්‍රේඩ්වල අන්තිමට වෙන්නෙ ඒක තමයි. :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් මචං..
    සෙන්ටිලා කරලා තිබ්බා
    හදාගන්න මේ හිතද මොකක්ද කියලා.. :yes:

    හ්ම්ම් හ්ම්ම් ..ඒකත් නරකම නෑ..හැබැයි උදයගේ සෝන්ග් ඒක හොදටම ෆීල් වෙනවා..:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දෙන්නම් ගාල්ලෙන් ඉල්ලහන්.. :lol: :lol:

    එක ඡනදෙන් යන්න පුළුවන් කොට්ඨාශයක් තියෙනවනම් කියන්න එන්නම් :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හ්ම්ම් හ්ම්ම් ..ඒකත් නරකම නෑ..හැබැයි උදයගේ සෝන්ග් ඒක හොදටම ෆීල් වෙනවා..:)

    හම්..
    අනේ මංදා බං..
    මොනා උනත් කාටවත් බස් අජිත් තරම් සිංදු කරන්න බෑ
    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර ත්‍රෙඩ් එක මුල නෙවෙයි අගට යනකොට
    පට්ට අරූ වළලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති දැන්
    පට්ට ෆන් ඕයි
    මේකත් කූල් ඩීට වෙච්ච දේ තමයි
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    uni wala inna aya hema welawema padam kara kara innawai kiyanne
    mama hithanne meeta awurudu ganakata kalin mericcha kawuru hari negitalada koheda :lol:

    :lol::lol::lol:eka thama ane..uni wala inna aya pothak allane exam heta kiyala..me man pen nada??oketh gihin padam kara kara inna wena wada nada??pissu thamayi..anika kawru hari ahuwoth man mokad akaranne kiyala man uni1 inne kiyala kiyanwa..aduma tharame mage fac1wath kiyan na..pissu thamayi..uni1 inna api mehema thamayi wadi hariyak..:lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1144994