.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒකත් එකක්.. ඊටත් වඩා
    සතියකට ඇල්බම් එක ගානේ රිලීස් කරලා .. :lol: :lol:

    :lol:
    ඕකගේ මොලේ හොද නෑ බන්..අනේ මන්ද ...
    බස් වල යන උන්ට හැමදාම එකම එක අස්සවන්න බෑනේ..ඒක වෙන්න ඇති...
    :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    kawda bus ajith kiyanne??:confused::confused:

    තට්ට අජිත්..
    :shocked: :shocked:
    00%2BAJITH%2BMUTHU%2B.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: :lol: මාත් බස් එකේ යද්දි අහනවා..
    මොකෝ කන් වහන් යන්න කියලාද ?? :lol:

    නෑ මනම් එහෙම නෙමෙයි. මං ඕනම ගායක ගායිකාවක්ගෙ ම ලස්සනයි කියල හිතෙන ඕනම සිංදුවක් අහනව. ඒක නිසා එයාගෙ ගොඩක් ඒවත් අහනව :D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol:
    ඕකගේ මොලේ හොද නෑ බන්..අනේ මන්ද ...
    බස් වල යන උන්ට හැමදාම එකම එක අස්සවන්න බෑනේ..ඒක වෙන්න ඇති...
    :yes:

    සිලාවට බං..

    ඒක නිසා වෙන්න ඇති ... :lol: :lol:

    Ajith+Muthukumarana.png
    :lol: :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නෑ මනම් එහෙම නෙමෙයි. මං ඕනම ගායක ගායිකාවක්ගෙ ම ලස්සනයි කියල හිතෙන ඕනම සිංදුවක් අහනව. ඒක නිසා එයාගෙ ගොඩක් ඒවත් අහනව :D

    එල එල ..