.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol: ඔයත් මාර වැඩ තමයි කරන්නෙ. හිහි කොහොමත් ඔය ගොඩක් ත්‍රේඩ්වල අන්තිමට වෙන්නෙ ඒක තමයි. :D

    :yes::yes:ekane..mawath gawa gananwa ewata..kiwata wadak na..:eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්..
    අනේ මංදා බං..
    මොනා උනත් කාටවත් බස් අජිත් තරම් සිංදු කරන්න බෑ
    :lol:

    ඊට වඩා සිංදු තියෙන අයනම් ඉන්නව ඉතින් :D බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව:D
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අර ත්‍රෙඩ් එක මුල නෙවෙයි අගට යනකොට
    පට්ට අරූ වළලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති දැන්
    පට්ට ෆන් ඕයි
    මේකත් කූල් ඩීට වෙච්ච දේ තමයි

    :eek: :eek: :eek: :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    6.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඊට වඩා සිංදු තියෙන අයනම් ඉන්නව ඉතින් :D බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව:D

    :lol: :lol: මාත් බස් එකේ යද්දි අහනවා..
    මොකෝ කන් වහන් යන්න කියලාද ?? :lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඊට වඩා සිංදු තියෙන අයනම් ඉන්නව ඉතින් :D බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව:D

    kawda bus ajith kiyanne??:confused::confused: