මේකත් හැක් කරන ක්රමයක්. මේකෙන් කරන්නේ අපිට ඕනි කරන දෙයක් වගේ පෙන්නලා අපිව රවට්ටලා අපේ තොරතුරු ගන්න එක.

මේක මතක උනේ මට කලින් දවසක ආපු ඊමේල් එකක් දැකලා.. බෙලන්න මේවගේ ඒවා ඇවිත් තියනවද කියලා.

ඔන්න මූ ඉල්ලන ඒවා දාලා රිප්ලයි කලොත්නම් සොරිම තමයි. 

මේක මතක උනේ මට කලින් දවසක ආපු ඊමේල් එකක් දැකලා.. බෙලන්න මේවගේ ඒවා ඇවිත් තියනවද කියලා.

ඔන්න මූ ඉල්ලන ඒවා දාලා රිප්ලයි කලොත්නම් සොරිම තමයි. 

මූට නම් මම හොද වචන ටිකක් කියලා රිප්ලයි එකක් යැව්වා. අපේ මේල් සවර් වලට අපිට ඊමේල් ඒව ඒවා අපි තාම ඒවා පාවිච්චි කරනවද බලාගන්න ඕනි නෑ.

කොහොමත් හුගක් මේල් සිස්ටම් මාස 3ක් විතර ලොග් වෙන්නේ නැතුව හිටියම Account Deactivate කරනවා මම දන්න විදිහටනම්. 

ඇත්තටම Fishing කියන්නෙත් මේකටම තමයි. කරන්නේ ඇම පෙන්නලා අපිව බාගන්න එකනේ

අනිත් කට්ටියටත් බලාගන්න බම්ප් එකක් දාල යන්න.