Phishing පාරක්..

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මේකත් හැක් කරන ක්‍රමයක්. මේකෙන් කරන්නේ අපිට ඕනි කරන දෙයක් වගේ පෙන්නලා අපිව රවට්ටලා අපේ තොරතුරු ගන්න එක.:growl::growl::growl: මේක මතක උනේ මට කලින් දවසක ආපු ඊමේල් එකක් දැකලා.. බෙලන්න මේවගේ ඒවා ඇවිත් තියනවද කියලා.:confused::confused::confused::confused: ඔන්න මූ ඉල්ලන ඒවා දාලා රිප්ලයි කලොත්නම් සොරිම තමයි. :nerd::nerd::nerd::(:(:(

    79783029.jpg


    මූට නම් මම හොද වචන ටිකක් කියලා රිප්ලයි එකක් යැව්වා. අපේ මේල් සවර් වලට අපිට ඊමේල් ඒව ඒවා අපි තාම ඒවා පාවිච්චි කරනවද බලාගන්න ඕනි නෑ.:nerd::nerd: කොහොමත් හුගක් මේල් සිස්ටම් මාස 3ක් විතර ලොග් වෙන්නේ නැතුව හිටියම Account Deactivate කරනවා මම දන්න විදිහටනම්. :yes::yes::yes:

    ඇත්තටම Fishing කියන්නෙත් මේකටම තමයි. කරන්නේ ඇම පෙන්නලා අපිව බාගන්න එකනේ
    ;););)

    අනිත් කට්ටියටත් බලාගන්න බම්ප් එකක් දාල යන්න. :yes::yes:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    මට නම් ඕවා අවලක් නෑ බං..
    මම මලාට මේල් චෙක් කරන්නෑ :lol::lol:

    ou ban ....mata aththatama $$$ biliyana ganak denawa kiyala
    email awllada danneth na...mamanam oya check karanne na..eth