ඕවා තමා ඉතින් හිටු කියලා අප් වෙන්නෙනොදකිං බාලා තියෙන ජරාව හුඟ..
![]()

Big bang එකයි how i එකයි පට්ට නිසා තමා මම ඒ දෙකේ පැක්ස් දැම්මෙ.. මම මූවීස් වැඩිය බලන්නෙ නැති නිසයි මූවි පැක්ස් ටිකත් දැම්මෙAmerican pie movies සෙට් එක බලපන්..
ෆට්ට මචන්..
මමත් දැන් දවස් 5කට වගේ කලින් බැලුවා.
මම Game.of.Thrones.S01.2011.BluRay.1080p.DTS.x264-CHD
D 60GB) නම් බෑවා සතියකට දෙකකට ද කොහෙද කලින්..
තාම කොටස් 5යි බැලුවේ..
උඹ ඕවා කොහොම බලනවද කියලා මට නම් හිතාගන්න බෑ.
ශේප් එකේ වෙලාවක් ආපුවහම බලනවා ඔක්කොම 
ඕවා තමා ඉතින් හිටු කියලා අප් වෙන්නෙ![]()

Big bang එකයි how i එකයි පට්ට නිසා තමා මම ඒ දෙකේ පැක්ස් දැම්මෙ.. මම මූවීස් වැඩිය බලන්නෙ නැති නිසයි මූවි පැක්ස් ටිකත් දැම්මෙශේප් එකේ වෙලාවක් ආපුවහම බලනවා ඔක්කොම
![]()
අන්තිමට ඕවා දාන්න තැනක් නැති වෙයි බං..
මගෙ හාඩ් දෙකක් ජීවිතක්ෂයට පත් වුනා මේ ලඟදි..
අපරාදෙ.
උඹෙත් පෝටබල් එක එහෙම පරිස්සමෙන් පාවිච්චි කරපන්.
ඩේටා නැති වෙන එක අවුලක් නෑ මට නම්,
අවුල තියෙන්නේ ආයෙ බාලා දාගන්න ඉඩ නැති වෙන එකයි කට්ටිය හොඳයි කියන ෆිල්ම් ආයෙ බාන්න ඒවගේ නම් මතක නැති එකයි.
TV Series නම් බලන්නේම නැති තරම් මම..ko bn kawrut mokut banne nedda meka den update wenawa slowne
රෝවියෝ උබේ මචන් පීඑම් වැඩියි ලු,උබට පීඑම් එවන්න බෑ.ඉන්බොක්ස් එක ක්ලයර් පාරක් දාපන්ස්අහ් උබට ඕනෙද මචන් ?
ඕනෙද බොස් ?
Razor DJnet ඕන්නම් පී එම් එකක් එවන්න.. මම බොක්ස් එකේ ලොගින්ස් දෙන්නම්![]()



දැන් හරි මචන්රෝවියෝ උබේ මචන් පීඑම් වැඩියි ලු,උබට පීඑම් එවන්න බෑ.ඉන්බොක්ස් එක ක්ලයර් පාරක් දාපන්ස්![]()