Apita Epa![]()

හැබැයි අවුෂද වලින් අය කරනවලු !



Apita Epa![]()




Pahara Denna Epa Api Hodin Kiyala Balamuරුවන පහර දෙන්න එන්නම් කිව්ව අර කොල්ලට![]()
හැබැයි අවුෂද වලින් අය කරනවලු !![]()
Mageth Thiyenawa Pending List Ekak Download Karanna
Pahara Denna Epa Api Hodin Kiyala Balamu
Ewa Hari
August 24th Sure
Kawuda Edata Enne
අගෝස්තු 24 කොහොමත් හරි තමා යකෝ 





ඔයා කාගෙ සිංදුද සාමාන්‍යයෙන් අහන්නෙ? නැත්තම් ඒකත් අර සත්තු වගේ ද?![]()

රුවන පහර දෙන්න එන්නම් කිව්ව අර කොල්ලට![]()
හැබැයි අවුෂද වලින් අය කරනවලු !![]()



ehema da? ehema wali daganna puluvan gahanu lamai hitiya da elakiri eke?![]()


eka ganu waliyak..e nisa eya grl kenekma wenna athi..waliyakma newe ithin..dannada poddak kiywa gaththa..
Apo Bear Bothal Thunak Daඅගෝස්තු 24 කොහොමත් හරි තමා යකෝ
යන දවසට අඩුම තරමෙ බියර් බෝතල් තුනක් වත් ඕනේ..
එයින් එහාට යන්න බෑ න.. bike එක පදින්නත් එපෑ
ඕනේ![]()

කෙල්ලොන්ට වඩා ඉන්නේ ෆේක් නේ බං..
![]()
කෙල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එන්නේ..
FB යන්න
කොල්ලා එක්ක Skype චැට් කරන්න තමයි..
0.5% විතර බ්ලොග් ලියනවා..
කලාතුරකින් කෙනෙක් තමා මේවට එන්නේ..![]()
![]()



අහ් අයියා සැර වෙලා තියෙන තරමක්කනේ පාරක් ඕනද ?![]()

original eka mokada danne ne neda
mathak unoth passe hari name eka kiyanna
danna ekekda danne ne ne
owa ganan ganna epa
manda mol dials den hema thenama wehi wehela
kawuruth ganan gannethn ne ane hena mahansi wela anunge kunu ekathu karanawa
ehema ayata api anukampa karanna one
bawuddha darshanayata anuwa![]()

mathak wen na..mathaka thibbath wadakna dan 1.iwarane..ow anunge ewa hoyanwa eyage wada balagan nathiwa..
ඒ කථාවෙත් ඇත්තක් තියෙනව. හැබැයි එහෙම ම කියන්න බෑ. ඉස්සර ගොඩක් හිටිය. කවි සෙක්ෂන් එක පැත්තෙ ගියානම් පෙනෙයි ගොඩක් කවි දාල තියෙන්නෙ ගැහැණු ළමයි. දැන් ඒ ගොඩක් අය බැඳල. එන්නෙ නෑ වැඩිය හෝ කොහෙත්ම. මං හිතන්නෙ දැන් එළකිරි එකේ ගැහැලු ළමයි අඩුවීමට පිරිමිළමයි වන අපි වගකියන්න ඕන. දැන් ඉන්න අය වුණත් අපේ වැඩ නිසා නෑවිත් ඉන්න තත්වයක් තියෙනව.



