.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Apita Epa:lol:

    5.gif
    රුවන පහර දෙන්න එන්නම් කිව්ව අර කොල්ලට :growl:
    හැබැයි අවුෂද වලින් අය කරනවලු ! :cool::lol::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Pahara Denna Epa Api Hodin Kiyala Balamu
    Ewa Hari
    August 24th Sure
    Kawuda Edata Enne

    :yes:අගෝස්තු 24 කොහොමත් හරි තමා යකෝ :growl:
    යන දවසට අඩුම තරමෙ බියර් බෝතල් තුනක් වත් ඕනේ..:growl:
    එයින් එහාට යන්න බෑ න.. bike එක පදින්නත් එපෑ :(
    ඕනේ :growl::growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:අගෝස්තු 24 කොහොමත් හරි තමා යකෝ :growl:
    යන දවසට අඩුම තරමෙ බියර් බෝතල් තුනක් වත් ඕනේ..:growl:
    එයින් එහාට යන්න බෑ න.. bike එක පදින්නත් එපෑ :(
    ඕනේ :growl::growl::growl:
    Apo Bear Bothal Thunak Da:lol:
    Dennam Ko
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලොන්ට වඩා ඉන්නේ ෆේක් නේ බං..
    :lol: :lol: කෙල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එන්නේ..
    FB යන්න
    කොල්ලා එක්ක Skype චැට් කරන්න තමයි..
    0.5% විතර බ්ලොග් ලියනවා..

    කලාතුරකින් කෙනෙක් තමා මේවට එන්නේ.. :lol: :lol:

    :yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    original eka mokada danne ne neda
    mathak unoth passe hari name eka kiyanna
    danna ekekda danne ne ne
    owa ganan ganna epa
    manda mol dials den hema thenama wehi wehela
    kawuruth ganan gannethn ne ane hena mahansi wela anunge kunu ekathu karanawa
    ehema ayata api anukampa karanna one
    bawuddha darshanayata anuwa;)

    :(:(mathak wen na..mathaka thibbath wadakna dan 1.iwarane..ow anunge ewa hoyanwa eyage wada balagan nathiwa..:growl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කථාවෙත් ඇත්තක් තියෙනව. හැබැයි එහෙම ම කියන්න බෑ. ඉස්සර ගොඩක් හිටිය. කවි සෙක්ෂන් එක පැත්තෙ ගියානම් පෙනෙයි ගොඩක් කවි දාල තියෙන්නෙ ගැහැණු ළමයි. දැන් ඒ ගොඩක් අය බැඳල. එන්නෙ නෑ වැඩිය හෝ කොහෙත්ම. මං හිතන්නෙ දැන් එළකිරි එකේ ගැහැලු ළමයි අඩුවීමට පිරිමිළමයි වන අපි වගකියන්න ඕන. දැන් ඉන්න අය වුණත් අපේ වැඩ නිසා නෑවිත් ඉන්න තත්වයක් තියෙනව.

    :yes::yes::yes::yes: