.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නැගි එනවා කියන්නෙ කෙලින් වෙනවා කියන එකටද නින්දෙන් නගිටිනව කියන එකටද

    උබට තම්බි ඔටුවොත් එක්කම ඉදල සිංහල අමතක වෙලා ඒකයි :lol::lol::lol:
    සිංහල පත්තරයක් කැද හදල බී :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දෙවිදියටම නිගමනය කරන්න පුළුවන්

    නිගමනය කියන්නෙ මොකක්ද?
    එහෙනන් මෙහාට ඇවිල්ල හේනක් කොටාගෙන හිටු... :frown:

    අපි වවමු රට නගමු...
    ;)

    කාටද ආඩම්බර ආ.....:lol::lol::P


    :lol::lol:ආයෙත් අහලා පහුගිය දවස්වල හෙන කෙටුවා:lol:
    Patta Rasai Ban Rata idi
    :yes:උබටනම් කටාර් වලින් බඩු එනවානෙ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට තම්බි ඔටුවොත් එක්කම ඉදල සිංහල අමතක වෙලා ඒකයි :lol::lol::lol:
    සිංහල පත්තරයක් කැද හදල බී :lol::lol:

    ඔටුවන්ටත් සිංහල කියා දුන්න එකෙක් මම:growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔටුවන්ටත් සිංහල කියා දුන්න එකෙක් මම:growl:

    සිංහල කියල දුන්න එකේ ප්‍රතිපලයක් ලෙස ලැබුන තෑග්ග ගැන wife මට email එකක් දාල තිබුන..:(:(
    තව දසමයක් ගියානම් RIP තමා ලු නේ :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිංහල කියල දුන්න එකේ ප්‍රතිපලයක් ලෙස ලැබුන තෑග්ග ගැන wife මට email එකක් දාල තිබුන..:(:(
    තව දසමයක් ගියානම් RIP තමා ලු නේ :(
    Thota Wife La Gena Mona Hari Kupadi Kathawak Kiyanne Nethuwama Inna Be Neda
    Thota Picture Ekawath Pennanna Hod Ne
     
    Last edited: