Phishing පාරක්..

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mage yahoomail ekatath oya wagema ekak awa ban:angry:
    hodawain dekathunak kiyala amathala yawanna thibbe..:angry::angry:

    බම්ප්
    මටත්
    ගොඩක් ඉස්සර
    මම reply කරා බං :angry:
    එත් දැන් වෙන password එකක් තියෙන්නේ :yes:
    හැක් කොරන්න කැහිල්ල තියන උන්ගේ වැඩ බන්. කාලකන්නි මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ අනික උන්ගේ Account වලට රිංගලා.

    Thanks ......
    :yes: