Samsung Galaxy Nexus Price Help!

TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
මට Samsung Galaxy Nexus එකක් MC එකෙන් අඩුම කීයකට ගන්න RS. පුළුවන් වෙයිද?:confused:
Rs.60 000 හෝ ඊට අඩුවෙන් ගන්න පුළුවන් වෙයිද?

Samsung-Galaxy-Nexus-2.jpg
 
TeMpDeCaL

Member
Jan 27, 2012
320
15
0
nexus s ekak ganna epa machan puluwannam salli thiyenam nexus ekak ma ganin
ඔව බන්.Jelly Bean නිසා තමයි Galaxy Nexus එකක් ගන්න බැලුවේ!
55-57ක් උනොත් ගන්නවා.ඒට වඩියෙන්නම් ගන්න බැරිවෙයි!:)
 
WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඔව බන්.Jelly Bean නිසා තමයි Galaxy Nexus එකක් ගන්න බැලුවේ!
    55-57ක් උනොත් ගන්නවා.ඒට වඩියෙන්නම් ගන්න බැරිවෙයි!:)
    mama hithanne used ekakwath wikunanna nane ban e oya phone eka patta nisa s2 s3 onatharam thibbata dakala thiyeda nexus eka wikunanna thiye kiyala :P oya ganata set unoth ube luck eka
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    mama hithanne used ekakwath wikunanna nane ban e oya phone eka patta nisa s2 s3 onatharam thibbata dakala thiyeda nexus eka wikunanna thiye kiyala :P oya ganata set unoth ube luck eka
    Nexus එකට Jelly Bean ලැබුනම S2 වැඩක් නැ!
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    කෝ කවුරුවත් ලගදි Phone එකක් ගන්න MC ගියේ නැද්ද?:confused: