AL karapu mallilata Good News

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉතින් හරකො....සාධාරනයක් ඉටුවුනේ නැති හින්දනෙ අධිකරනයට යන්න උනේ.
    ඇයි මතක නැද්ද අර ඇමතිලා ඩබලයි කොමායි කිව්වෙ කිසිම වැරැද්දක් නෑ.100% ක්ම දීපු හැම ප්‍රතිඵලක්ම නිවැරදියි කියලා.


    317971_484019138281896_1136955594_n.jpg

    dipu result 100% hari. zscore eka aluthen hadala thama hamotama sadarana widiyata adikaranaya anuwa karanne.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    dipu result 100% hari. zscore eka aluthen hadala thama hamotama sadarana widiyata adikaranaya anuwa karanne.


    ඇයි Result එකට Z-score එක අයිති වෙන්නෙ නැද්ද..??
    Z-score එක හදාගන්න ඇත්තෙ විභාගෙ ලියපු අයම වෙන්න ඇති එහෙනම්
    අපරාදෙ මට වැරදුනා
    අධ්‍යාපන බලධාරීන් කිසි වරදක් කරලා නෑ...ඒගොල්ලො හරි අහිංසකයි රටක් වටියි...
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    adikaranaye nadu dapu nisa kalin mekata anduwa madihath une naththe. adikaranayata yana nadu walata anduwa atha gahanne naha. adikaranaya dena thiranayata garu karanawa.

    මු නිකන් මාධ්‍යය ප්‍රකාශක වගේ නේ කතාව..... :lol::lol: :rofl::rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මූවයි මුගේ තාත්තවයි මොන්ටිසොරි යවන්න ඔනේ ඔක්කොටම කලින්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_pos.gif
    AL karapu mallilata... 07-15-2012 05:51 PM onna man umbe **********


    මූ බෙන්ගාලි ටෝක් දුන්නට තාම රෙප් එකක්වත් කපාගන්න දන්නෙ නෑ
    දුමින්දගෙ වැරදි
    ඌට හරියට වෙදි තියාගන්න දන්නෙ නෑ
    මූට හරියට රෙප් එකක්වත් කපාගන්න දන්නෙ නෑ
     

    Similar threads